Adare Nisa

කාටත් නොකියූ රහසකී (රහසකී)
පාටක් තියෙනා සුසුමකී (සුසුමකී)
රෑටත් නිදි නැති හීනෙකී
තාමත් අයිතිය මට ඇතී

නුඹ නොකීයූ කතා, (නොකීයූ කතා)
නොපෙනූ සිනා
කොඳුරා, අසනා
ආදරේ නිසා අ අ ආ
ආදරේ නිසා අ අ ආ

කාටත් නෑ
හිත දී නෑ
නුඹ වාගේ කවුරුත්ම නෑ

පාටක් ගෑ
හීනෙත් රෑ
නුඹ නැතුව ලස්සනම නෑ
ආදරේ නිසා අ අ ආ

හැඟුමක් පෑ
සුසුමක් නෑ
මොහොතකට හැර යන්නෙ නෑ

සසරක් රෑ
හිතුවත් බෑ
නුඹ නැතුව මට ඉන්න බෑ
ආදරේ නිසා අ අ ආ

කාටත් නොකියූ රහසකී
පාටක් තියෙනා සුසුමකී
රෑටත් නිදි නැති හීනෙකී
තාමත් අයිතිය මට ඇතී

කාටත් නොකියූ රහසකී
පාටක් තියෙනා සුසුමකී
රෑටත් නිදි නැති හීනෙකී
තාමත් අයිතිය මට ඇතී

නුඹ නොකීයූ කතා,
කොඳුරා, අසනා
ආදරේ නිසා අ අ ආ
අ අ ආ



Credits
Writer(s): Thilina Ruhunage, Rachitha Wakista
Lyrics powered by www.musixmatch.com

Link