Malata Bambareku Se

මලට බඹරෙකු සේ, සිතට ඔබ එනවා
කිරණ සේ හිරුගේ, හද සිනා සෙනවා
ඔබ සිනා සෙනවා

දුකින් සිත මැලවී සිටින මොහොතකදී
ඔබ ගැනයි සිතුවේ, නිවේ දුක පහවී

හා-හා, හා-හා, හා
හා-හා, හා-හා, හා
හා-හා, හා-හා, හා
හා-හා, හා-හා, හා
හා-හා, හා-හා, හා

ලොව පහන් වෙනවා, රැය කරා යනවා
දහස් වර අතරේ, ඔබව සිහිවෙනවා

මලට බඹරෙකු සේ, සිතට ඔබ එනවා
කිරණ සේ හිරුගේ, හද සිනා සෙනවා
ඔබ සිනා සෙනවා



Credits
Writer(s): Clarence Wijewardena
Lyrics powered by www.musixmatch.com

Link