Diluni Thaniwama

ගුවන ඉඳුරාම අඳුරේ වෙලුනිද
පුරා සඳ නැති රැයක දවසක
ඉඳින් තරුවක් තනිව දිලුණිද
බවක් නෑ උන් දිලුණි තනිවම
බවක් නෑ උන් දිලුණි තනිවම

සිදී ගිය පසු නුරා රොන් කෙමි
සොයා ආවද බමන බඹරිඳු
ගියා මිලිනව හැලී මුදු පෙති
තුහින සුළඟට හාදු නොතියාම

සොවින් බැට කෑ දනන් අඳුරක
කදෝකිමි දැක බියෙන් තැතිගෙන
ගියා උන්ගේම යදම් සිරකොට
සිහින මරුමුව දමා තනිවම



Credits
Writer(s): Thisal De Silva
Lyrics powered by www.musixmatch.com

Link