Thathsaraniye (feat. Nilupul Bandara & Deena Rasanjali)

තත්සරණියේ හිත් මායිමේ
නුඹ පැ සිනාවන් මතකේ තියේ
නිල්වන් නුවන් සේ රැදීලා හදේ
මතකයි තවත් එ සිහිලැල් සුවේ
තත්සරණියේ...
කොමල නුඹේ
ලග ඉන්න ඇත්නම්
මහිමය මගේ...

සැන්දැව සුන්දරයි නුඹ ආ දිනේ
මම කිව්ව ගිතේ පද වැල් වගේ
හා හා හා
තත්සරණියේ...
කොමල නුඹේ
ලග ඉන්න ඇත්නම්
මහිමය මගේ...

දගකාර බැල්මන් පිරිලා ඇගේ
නුඹ කොයි හිදින්නේ මනමාලියේ
හා හා හා
තත්සරණියේ.
කොමල නුඹේ
ලග ඉන්න ඇත්නම්
මහිමය මගේ...



Credits
Writer(s): Hashan Chandima
Lyrics powered by www.musixmatch.com

Link