Man Kohoma Kiyannada Oyata

මන් කොහොම කියන්නද ඔයාට
මගේ හිතේ කැකෑරෙන සියල්ල
රැහැනෙන් නොබැඳී
දැහැනෙන් පබැඳී
මල් නෙලන්න තිබුනානම්

මට කියන්න බෑ මේ සියල්ල
මං ගොඩක් ආදරෙයි ඔයාට
ආදරය ලබැඳී
පරාජය අයදී
මට දිනන්න තිබුනා නම්

ශිෂ්ඨාචාරය නිදොස්ද
මං ගැන හිතන්න
මං ගැන එක එක දේවල් හිතන්න
එක එක දේවල් හිතන්න
මං ගැන එක එක දේවල් හිතන්න
එක එක දේවල් හිතන්න
මං ගැන එක එක දේවල් හිතන්න



Credits
Writer(s): Madawa Fernando
Lyrics powered by www.musixmatch.com

Link