Ma Langatama Thawa

මා ළඟටම තව ළං වෙලා
හිඳින්න නිහඬ නුවන් පියා
මා සීතාවෝ සැතපෙන නින්දේ
නූපුර හෝ ප්රියේ
පා සුළැඟිල්ලේ අද නම් අවදි නොවේ
කුසුම් කැකුළ නිදනා තුරා
හිඳින්න නිහඬ නුවන් පියා
මා සීතාවෝ සැතපෙන නින්දේ
නූපුර හෝ ප්රියේ
පා සුළැඟිල්ලේ අද නම් අවදි නොවේ
සඳගිරි පව්වේ පෙර දා සංසාරේ
සැතපුණු දා දුටු කින්නර පෙම් සිහිනේ
මහළු වෙලා අද සඳ වාගේ
යෞවන රෑ සඳු බලාන උන්නාවේ
කල්ප කාල යුග අප අතරින් ගෙවිලා
අපි යමු මේ රෑ අනාගතය සොයලා
නල මුදු සුවඳේ නිදන මලේ
මට මල් රොනවුල් සුවඳ දැනේ ළඳුනේ
මා ළඟටම තව ළං වෙලා



Credits
Lyrics powered by www.musixmatch.com

Link