G.O.S.A.I (feat. Kevin Maleesha & Chamathkara Perera) [Afromix]

උන් බලන්නේ ඇරන් යන්නයි
අරං නිවන් යන්නයි
අස් කරන් ඉද'න්
එද්දී මම පාරේ එන්නේ කඩන් බිඳන් යන්නයි

මමයි බොසයි බණ්ඩායි
දුකයි සැපයි Hondaයි
අදත් සල්ලි කන්දයි
මගේ පාරෙන් අහකට වෙලාම ඉන්නයි

හොඳයි හොඳයි සන්තෝසයි
අදත් මුගේ මුණ රෝසයි
අපිත් කොහොමත් ගෝතයි
ඇයි ඇයි අපි අපිත් කොහොමත් ගෝ.ස.යි
සැවොම සතුටු වෙන්නයි
ජයෙන් ජයම වෙන්නයි
නිවන් සැප ලැබෙන්නට කලින්
Lamborghini ලැබෙන්න හේතු වෙන්නයි

කොත්තුයි Teaයි අපේ නානායි
කෑමයි දුමයි මහා පාරයි
හඳේන් බැස්සොත් හිත පාරයි
දඩ ගානක් නම් නෑ තමයි
අපිට ගානක් නම් නෑ තමයි
මේක එල මචං රෑ තමයි
මේක එල මචං Yeah තමයි
හැමදාම විකාරෙන්මයි
ජීවිතේම අපේ මාරයි
අනිත් ඔක්කොම පරාදයි
මේක දෙවියන්ට බාරයි
හැමදාම ඉන්නේ පාරේමයි
ඇඟට එන්නේ නැතුව ඉඳහං
සැපට දෙන්නේ කනට
උඹව තියලා උඹව තියලා මැද්දේ පාරේ
අරං යන්නේ නැතත්
මාව අරං ගියොත් අරන් යන්නේ
අරං ගියොත් අරන් යන්නේ වාහනේ

උන් බලන්නේ ඇරන් යන්නයි
අරං නිවන් යන්නයි
අස් කරන් ඉද'න්
එද්දී මම පාරේ එන්නේ කඩන් බිඳන් යන්නයි

මමයි බොසයි බණ්ඩායි
දුකයි සැපයි Hondaයි
අදත් සල්ලි කන්දයි
මගේ පාරෙන් අහකට වෙලාම ඉන්නයි

හොඳයි හොඳයි සන්තෝසයි
අදත් මුගේ මුණ රෝසයි
අපිත් කොහොමත් ගෝතයි
ඇයි ඇයි අපි අපිත් කොහොමත් ගෝ.ස.යි
සැවොම සතුටු වෙන්නයි
ජයෙන් ජයම වෙන්නයි
නිවන් සැප ලැබෙන්නට කලින්
Lamborghini ලැබෙන්න හේතු වෙන්නයි

කොත්තුයි Teaයි අපේ නානායි
කෑමයි දුමයි මහා පාරයි
හඳේන් බැස්සොත් හිත පාරයි
දඩ ගානක් නම් නෑ තමයි
අපිට ගානක් නම් නෑ තමයි
මේක එල මචං රෑ තමයි
මේක එල මචං Yeah තමයි
හැමදාම විකාරෙන්මයි
ජීවිතේම අපේ මාරයි
අනිත් ඔක්කොම පරාදයි
මේක දෙවියන්ට බාරයි
මේක දෙවියන්ට බාරයි

උන් බලන්නේ ඇරන් යන්නයි
අරං නිවන් යන්නයි
අස් කරන් ඉද'න්
එද්දී මම පාරේ එන්නේ කඩන් බිඳන් යන්නයි

මමයි බොසයි බණ්ඩායි
දුකයි සැපයි Hondaයි
අදත් සල්ලි කන්දයි
මගේ පාරෙන් අහකට වෙලාම ඉන්නයි

හොඳයි හොඳයි සන්තෝසයි
අදත් මුගේ මුණ රෝසයි
අපිත් කොහොමත් ගෝතයි
ඇයි ඇයි අපි අපිත් කොහොමත් ගෝ.ස.යි
සැවොම සතුටු වෙන්නයි
ජයෙන් ජයම වෙන්නයි
නිවන් සැප ලැබෙන්නට කලින්
Lamborghini ලැබෙන්න හේතු වෙන්නයි



Credits
Writer(s): Dhosanda Shakyazen
Lyrics powered by www.musixmatch.com

Link