Pitastharaya

රාත්රියේ ඇවිස්සෙන ප්රේමයේ
මග නොමග ගිහින්
හදවතේ පිටස්තරයා
ගිනි සිළුව දැක දහවලේ
ආදරේ ලුහුබඳින කාලේ
හදවතේ පිටස්තරයා

එකම සැනසුම ජීවිතේ
නොලැබී ලැබී ඔබ ලැබීමයි
එකම සැනසුම ජීවිතේ
නොලැබී ලැබී ඔබ ලැබීමයි
ප්රේමයේ පළමුවෙන් ආවයි
එනිසාම සසලයි නිසලයි

රාත්රියේ ඇවිස්සෙන ප්රේමයේ
මග නොමග ගිහින්
හදවතේ පිටස්තරයා
ගිනි සිළුව දැක දහවලේ
ආදරේ ලුහුබඳින කාලේ
හදවතේ පිටස්තරයා

පරම පිවිතුරු ප්රේමයේ
නොනැසී නැසී ඔබ පැතීමයි
පරම පිවිතුරු ප්රේමයේ
නොනැසී නැසී ඔබ පැතීමයි
ප්රේමයේ දේවතා රුව ඔබයි
එනිසාම ළඟයි තව දුරයි

රාත්රියේ ඇවිස්සෙන ප්රේමයේ
මග නොමග ගිහින්
හදවතේ පිටස්තරයා
ගිනි සිළුව දැක දහවලේ
ආදරේ ලුහුබඳින කාලේ
හදවතේ පිටස්තරයා



Credits
Writer(s): Inconnu Compositeur Auteur, Upul Shantha Sannasgala
Lyrics powered by www.musixmatch.com

Link