Sonduri

තේරෙන්නෑ... ඉවසනු බෑ... ඇයිදෝ මාව හැර යන්නේ...
නුඹෙ සුවඳක්... ආයෙත් නෑ... මතකය තාම රිදවන්නේ
විඳවමී මා... නුඹ නැති නිසා...
කඳුලු හංගන්නම්... යලි එනවාදෝ මා හා...

සොඳුරී... සොඳුරී... සොඳුරී...
සොඳුරී... සොඳුරී...

අත ගෙන හිමිහිට මාගේ...
සිත්තම් කල ඒ කාලේ...
ඇයි නොදුටුවෙ ඇගෙ රුව අස්සේ...
නපුරී... නපුරී...

කියදෙන්න මට මේ වාරේ...
නුඹ තාමත් හිනැහෙන තාලේ...
නුඹ ඇර මට වෙන ආයේ...
කවුරුත් එපා...

තේරෙන්නෑ... ඉවසනු බෑ... ඇයිදෝ මාව හැරයන්නේ...
නුඹෙ සුවඳක්... ආයෙත් නෑ... මතකය තාම රිදවන්නේ...
විඳවමී මා... නුඹ නැති නිසා...
කඳුලු හංගන්නම්... යලි එනවාදෝ මා හා...

සොඳුරී... සොඳුරී... සොඳුරී...
සොඳුරී... සොඳුරී...

අමතක වෙන්නෙ නෑ... රස නුඹගෙ දෙතොලේ...
මට හිනැහෙන්න බෑ... නුඹ නැතිනම් හෝ තව එක වරක්
දේවිනම් මට ආදරේ...

සිපගන්නම්... සිපගන්නම්... සිපගන්නම්...

නෑ... ඉවසනු බෑ... ඇයිදෝ මාව හැර යන්නේ...
නුඹෙ සුවඳක්... ආයෙත් නෑ... මතකය තාම රිදවන්නේ
විඳවමී මා... නුඹ නැති නිසා...
කඳුලු හංගන්නම්... යලි එනවාදෝ මා හා...

සොඳුරී... සොඳුරී... සොඳුරී...
සොඳුරී... සොඳුරී



Credits
Writer(s): Nimesh Perera
Lyrics powered by www.musixmatch.com

Link