Mage Girlfriend (Live)

උදේ හවස ඇගේ phone එකට call දීලා
දවසට එකසිය ගානෙ SMS යවලා
මගතොටදී දැක්ක ගමන් I LOVE YOU කියලා
එයත් එක්ක යාලු වුනේ Full try එක දාලා

අනේ
දැන්නම් මට හරි වදයක්
ගලවගන්න බැරි ඇනයක්
මගේ Girlfriend
මගේ Girlfriend
ඇතුවත් බැරි නැතුවත් බැරි
මගේ Girlfriend
මගේ Girlfriend
මගේ Girlfriend

අනේ
හැමදාමත් හැන්දෑවට
මාව හොයන් එනවා
මගෙ අතින් අල්ලාගෙන බීච් එකට යනවා
ලග ඉදගෙන අනං මනං
වල්පල් දොඩවනවා
කියන කතා වලට මගේ ඔළුව
නරක් වෙනවා

අනේ
දැන්නම් මට හරි වදයක්
ගලවගන්න බැරි ඇනයක්
මගේ Girlfriend
මගේ Girlfriend
ඇතුවත් බැරි නැතුවත් බැරි
මගේ Girlfriend
මගේ Girlfriend
මගේ Girlfriend

අනේ
නිදාගන්න දෙන්නෙම නෑ
රෑට කෝල් කරලා
එයා කියන්නෙම ඩාර්ලිං අයි ලව් යූ කියලා
හිනාවෙන්න දෙන්නෙත් නෑ
වෙන කෙල්ලෙක් දැකලා
දැනටම මට එයා නීති රීති ගොඩක් දමලා

අනේ
දැන්නම් මට හරි වදයක්
ගලවගන්න බැරි ඇනයක්
මගේ Girlfriend
මගේ Girlfriend
ඇතුවත් බැරි නැතුවත් බැරි
මගේ Girlfriend
මගේ Girlfriend
මගේ Girlfriend

අයියෝ මල කරුමයක් නේ
මට නම් පලදුන්නේ
මං විදිනා දුක අම්මපා
දෙයියෝ තමයි දන්නේ
යාලුවෙක්ගේ ඇගේ ගහලා
මාරුවෙන්න ඉන්නේ
ඒකත් මිස් වුනොත් අනේ
වහ බොන්නයි වෙන්නේ

අනේ
දැන්නම් මට හරි වදයක්
ගලවගන්න බැරි ඇනයක්
මගේ Girlfriend
මගේ Girlfriend
ඇතුවත් බැරි නැතුවත් බැරි
මගේ Girlfriend
මගේ Girlfriend
මගේ Girlfriend



Credits
Writer(s): Inconnu Compositeur Auteur, Lanthra Perera
Lyrics powered by www.musixmatch.com

Link