Hitha Dura Handa

හිත දුර හන්දා, නෙතු ලඟ හංගා
සිහින ගණින හින්දා
තනිකම හංගා, ඈතක රන්ඳා
මතක හිත ඇහින්දා
අරුත කියන සෙනෙහේ
නුඹම වේ ද මන්දා

හිත දුර හන්දා, නෙතු ලඟ හංගා
සිහින ගණින හින්දා
තනිකම හංගා, ඈතක රන්ඳා
මතක හිත ඇහින්දා
අරුත කියන සෙනෙහේ
නුඹම වේ ද මන්දා

ඈත අතීතෙක අමතක සෙනෙහේ
හිතවත් කරනා
සිහින පොතේ කවි දහසක් අතරේ
නුඹමයි හිඳිනා
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ
අලුතෙන් පතනා

හිත දුර හන්දා, නෙතු ලඟ හංගා
සිහින ගණින හින්දා
තනිකම හංගා, ඈතක රන්ඳා
මතක හිත ඇහින්දා
අරුත කියන සෙනෙහේ
නුඹම වේ ද මන්දා

අහස වගෙයි නුඹ සිතුව අතීතේ
මතකෙට නැගෙනා
හැඬවෙන හිත ලඟ තනියට ඉන්නේ
නුඹමද කියනා
ඉස්සර දවසක තහනම් හීනේ
ආයෙත් දකීනා

හිත දුර හන්දා, නෙතු ලඟ හංගා
සිහින ගණින හින්දා
තනිකම හංගා, ඈතක රන්ඳා
මතක හිත ඇහින්දා
අරුත කියන සෙනෙහේ
නුඹම වේ ද මන්දා

හිත දුර හන්දා, නෙතු ලඟ හංගා
සිහින ගණින හින්දා
තනිකම හංගා, ඈතක රන්ඳා
මතක හිත ඇහින්දා
අරුත කියන සෙනෙහේ
නුඹම වේ ද මන්දා

අරුත කියන සෙනෙහේ
නුඹම වේ ද මන්දා
නුඹම වේ ද මන්දා
නුඹම වේ ද මන්දා



Credits
Writer(s): Thilina Ruhunage
Lyrics powered by www.musixmatch.com

Link