Waraa

පෙති මල් වරා
යාවි පවනැල්ලේ පාවී චාරිකා
වාගේ යමු නිල්ලේ නෑ සීමා වෙලා
රෑනේ කඳුරැල්ලේ වෑහේ මේ සිනා
බලාන ඒ දිහා
පිපේ හැඟුම් පවා...
බලාන ඒ දිහා...

සුළඟේ වෙළිලා
හිරිමල් සැලුණා
ඒ සුවඳේ පාවී යාවී මා රෑ පුරා...
ගුමු ගුමු හඬ ගා
රහසේ මුමුණා
බිඟු සේනා කී ඒ කාරණා මා වටා...

මේ ගීත ආයාචනා
ඒවි ගංදෑලේ මා සොයා... සේ වරා...

පෙති මල් වරා...

සිතු සේ දඟ පා
සැනෙකින් මැකිලා
පීදීලා ඒවි මේ හිතේ ප්රාර්ථනා...
විටෙකදී සිතුණා
ලඟදි දැනුනා
වාරේ මල් වාරේ මේ දිහා ආ නියා...

මේ ගීත ආයාචනා
ඒවි ගං දෑලේ මා සොයා... සේ වරා...

පෙති මල් වරා...



Credits
Writer(s): Yashodha Adhikari, Stephanie Sansoni
Lyrics powered by www.musixmatch.com

Link