Mara Seen

යේ, මාගම්පුර නුවර, ආ
යෙය්, යෙය්, යේ, ආ,ඒයි

අයින් කරල මිනිස්සු යන්නෙ තනියම තේරිලා
කරන්න ගිහිල්ලා හොඳ ඉන්නෙ බර කෙලවිලා
කියන දේ නම් මූනට
නෑ ඉන්නෙ මං නම් පස්ස ගහලා
අඩෝ අපේ සිංදු දැං මෙන්න කොල්ලොන්ට පිස්සු ගහලා

දෙන්නම් නැලවෙන්න සුදු ඔලු කැරකෙන්න
මට කාකි කිට ඕන්නෑ දුරින් ඉද්දි අඳුරන්න
බෑ මගෙන් නම් ජම්මෙට රැප ඇඟෙන් නම් ගලවන්න
මං කපන්නෑ යාලුවො කෙල්ලො ළඟ නම් පොරවෙන්න

ඒයි, මැරුනම මළ ගේ දාපං මගෙ සිංදු
ගැස්සිලා ගමේ උන් නින්දෙන් නැගිටින්න
හොඳ වචන පිට කරපං සුභ වෙන්න
ඉල්ලන්නෙ අම්මේ ඔය බඩේම ආයෙ ඉපදෙන්න

කියවන්නම් හිත තොපෙ මූන මං දැක්කම
කටපාඩම් කොල්ලොන්ට අපෙ රැප ඩො ඇහුවම
තං උස්සල පෙන්නං ඉන්නෙ, ඒවා බඩේ ගැලෙව්වම
කසන්නෙ හැමතැනම, ආතල්නේ බං වැදුනම

අපිට කොයිද මාලූ
අපි කොල්ලො යන්නෙ නෑනෙ මූදූ
අඩො මගේ කෑල්ල ඒම නෑලූ
කැරකිලා වැටෙයි නැග්ගොත් ඒකි පෝරූ

උතුර දකුණ මාරුවෙන්න දෙන්නෙ අත පුරවලා
රැප මගෙ කසිප්පු යන්නෙ පපු ගලවලා
යන්නෙපා කෙල්ලො පස්සෙන්නම් ආදරේ නම් ඉල්ලලා
කැඩිච්ච හිත අරන් වරෙන් දෙන්නම් මං අලවල

තනිකඩව ඉඳල ගිහින් අත්වල රේඛා
ඇඟ නින්ද ඉල්ලයි සල්ලි ඇති කියලා
හම්බ කරපුවා bar එකේ තියලා
ලෙඩ විතරයි ඉතුරු වස මෝඩයා කරලා

බලාගෙන හිටියා මේ ඇතිවෙලා
ලඟින් ඉන්න හොඳ මිනිස්සු බං නැතිවෙලා
හෙව්වා හේතුව හිතාගන්න බෑ මට
ලොකු සීන් දාපු නංගිලා අද ආං බඩවෙලා

දැක්කා කෙල්ලෙක් දුර ඉන්නව හිටගෙන
මම ගිහිල්ලා ඇහුවා මට ඔයා කෙල්ලෙ කැමතිද
කිව්වා "කැමතියි ඔයාට" ඔය බඩ නැත්තං
තොපිත් කලුයි තමයි මේ ලෝකේ cream නැත්තං

නුවර ඉපදෙන්න කොල්ලො ඕනෙ පින
ඇතුල සුද්දයි, කොල්ලො දනී මධුවගෙ ගැන
මේ rap පැනඩෝල් මට හැදුනම උණ
වචනෙ දුන්නොත් චරිතයක් නෙමෙයි මාරු වෙන

අපි ආතල් ලෝකෙක ඉන්නේ
නැති දේවල් ගැන හිතන්නෑ ඩො මං
මිනිස්සු මාර විදියට වෙනස් වෙන්නේ
තේරුම් අරන් ජීවත් වෙලා අපි යං
මේ හැමදේම අපිටනෙ වෙන්නේ
සේරම කරේ ගෙනියනකං
මුං ඉන්නකං අපිට බනින්නේ
මැරුනම බොරුවට කඳුලු හලං

හීතල හැන්දෑවේ කෝපි එක්ක weed හරි අමුතුම ලෝක වල පාවේ
මාතර වැල්ලෙ මං ආසම උඹ එක්ක ඇවිදින්න අද මොකො නාවේ
සූපින් වැඩ දාලා චාටර් වෙලා නෙමේ ගම දාල නගරෙට ආවේ
කරකලා අතැරියත් පෙර කළ පිනට මං හරි පැත්ත වැඩ මාලිමාවේ

බොරු සීන් දාගෙන ඉන්න උන්ට මැඳගිල්ල
දෙන්නං කන කීං ගාගෙන යන්න රැපෙන් ගැලපිල්ල
සුදු කොයිද යන්නෙ, set වෙන්නෑ උඹෙ ඇඹරිල්ල
Cut වෙන්නෑ මොන ගැට්ටෙන් ආවත් හොඳ කරනවා දැඟලිල්ල

වෙඩි වගෙ ඇම්බුස් දාල රැප දෙන්නම්
පන්නල ගන්නව දිස්ඨිය
දෙන්නං තට්ටුව පෙන්නල බැස්ටිය
ඕම ඉඳගන්නකො කස්ටිය
ඇතිවෙන්න මම සැප දෙන්නම්
පින තිබ්බොත් බොලා ඉන්න කාලෙක ආයෙත් උපදින්නම්

බලන් ආයෙ හැරිලා
පින නෑ, පවු පිරිලා
බුරන බල්ලෝ නොකති, කඳු යන්නෙ නෑ පෙරලිලා
ඔව්, මේකට මං හරි කැමති බං ඒකනෙ ඉන්නෙ එල්ලිලා
ඩෝ, සද්දෙට දාගෙන අහපං මල්ලි යන්න පපු පැලිලා

මේ කුණු කය දවසක පොලවට දිරනෝ
මල් සිංදු හැතිකරෙ තාමත් හොටු පෙරනෝ
මම ආතල් දෙන්නම් ඔලු යන්නෙ සහලෝ
කුම්බලා මාලු කැවානං දැන් විඳවාපං බළලෝ

හකු දෙක බැස්සෙ මචං තෝරා ගහලා
වට මේස high crowd සැප දැම්මෙ බෝර ගහලා
කට කහනවට නෙමෙයි කිව්වෙ උපතින්ම දාංගලේ
විට කාගෙන උන්නු කාලෙ මතකයි බං පාරෙ බැහැලා

දුක නයා වෙද්දි මචං සැප හැල මුගටි
අවංකයා වගේම වෙන්නෝන කපටිත්
දැලි රැවුලක් වවාලා, නැහැ රෑ දවාලක්
නාහෙට නෑහුවත් අපි කන්නෙ ටිපිටිප්

මොල කනවා කොල්ලොන්ගෙ සිංදු අපි හැදූ
වීරකැටි කොලු සමඟ උඩරට මදූ
Benz, Audi, second දොරේ රෝද දෙකෙන් වැඩ දාගෙන

සඳ මෝදු වෙලා දිලිසෙන්නේ
ගගනගාමියො වෙලා ඉගිලෙමු බං
අද ඉන්නෙවුන් නෑ හෙට ඉන්නේ
කිසිදෙයක් සදකාලික නෑනෙ බං
ලඟපාත නෑනෙ නිවන පෙනෙන්නේ
ආපු චාරිකාව හොඳින් ගතකරපං
මේකෙ මාර සීන් මචං වෙන්නේ
බලං උඹ උඹගෙ ගේම ගහපං

මා, මා, මාගම්පුර



Credits
Writer(s): Madhawa Prasad
Lyrics powered by www.musixmatch.com

Link