Unmadiniye Wen Wee Yana

උන්මාදිනියේ වෙන්වී යන පිටු පාලා
උන්මාදිනියේ වෙන්වී යන පිටු පාලා
සන්වේගය ඉවසමි මම කදුලු හලාලා
ඔබ ගෙන් තව පැල්පතකට එලිය ගෙනේවා
මට දුන් දුක වෙන හදවතකට නොදැනේවා
උන්මාදිනියේ වෙන්වී යන පිටු පාලා

ඔබෙ දෙනෙත් අබියස එක රුවක් මැවේවා
ඉබේ සැලෙන සිත මින් පසු වෙනස් නොවේවා
ඔබෙ දෙනෙත් අබියස එක රුවක් මැවේවා
ඉබේ සැලෙන සිත මින් පසු වෙනස් නොවේවා

අගේක දිවි කුසලානෙ මිහිර පිරේවා
මගෙ දුකත් ඔබෙ සන්තොසයට හැරේවා

උන්මාදිනියේ වෙන්වී යන පිටු පාලා
උන්මාදිනියේ වෙන්වී යන පිටු පාලා
සන්වේගය ඉවසමි මම කදුලු හලාලා
ඔබ ගෙන් තව පැල්පතකට එලිය ගෙනේවා
මට දුන් දුක වෙන හදවතකට නොදැනේවා
උන්මාදිනියේ වෙන්වී යන පිටු පාලා

අව්වෙහි ඇති සැඩ රැස් මාලා අඩුවේවා
ගව්වෙන් ගව්වට සුවිසල් මැදුරු මැවේවා
අව්වෙහි ඇති සැඩ රැස් මාලා අඩුවේවා
ගව්වෙන් ගව්වට සුවිසල් මැදුරු මැවේවා

දුක දොම්නස බාදක කම්කටුලු දැවේවා
සිහිනෙන්වත් පීඩාවක් ඔබට නොවේවා

උන්මාදිනියේ වෙන්වී යන පිටු පාලා
උන්මාදිනියේ වෙන්වී යන පිටු පාලා
සන්වේගය ඉවසමි මම කදුලු හලාලා
ඔබ ගෙන් තව පැල්පතකට එලිය ගෙනේවා
මට දුන් දුක වෙන හදවතකට නොදැනේවා
උන්මාදිනියේ වෙන්වී යන පිටු පාලා
උන්මාදිනියේ වෙන්වී යන පිටු පාලා



Credits
Writer(s): Unknown
Lyrics powered by www.musixmatch.com

Link