Rasakara Gee (feat. Samitha Mudunkotuwa)

සැනසෙන් නැලවෙන්න සුදෝ
සැනසෙන් නැලවෙන්න සුදෝ
රසකර ගී ගයන වෙලේ
රසකර ගී ගයන වෙලේ
සැනසෙන් නැලවෙන්න සුදෝ

කොවුලන්ගෙ ගී අසාලා
නිදියයි සිහින බලාලා
කොවුලන්ගෙ ගී අසාලා
නිදියයි සිහින බලාලා

රසකර ගී ගයන වෙලේ
රසකර ගී ගයන වෙලේ
සැනසෙන් නැලවෙන්න සුදෝ

ලලල ලල්ලල්ල ලලල ලල්ලල්ල ලලල්ලා
ලලල ලල්ලල්ල ලලල ලල්ලල්ල ලලල්ලා
ලලල ලල්ලල්ල ලලල ලල්ලල්ල ලලල්ලා
ලලල ලල්ලල්ල ලලල ලල්ලල්ල ලලල්ලා

මදනල හිමිහිට හමලා
තුරුලිය ටිකටික සොලවා
මදනල හිමිහිට හමලා
තුරුලිය ටිකටික සොලවා

රසකර ගී ගයන වෙලේ
රසකර ගී ගයන වෙලේ
සැනසෙන් නැලවෙන්න සුදෝ
සැනසෙන් නැලවෙන්න සුදෝ

රසකර ගී ගයන වෙලේ
රසකර ගී ගයන වෙලේ
රසකර ගී ගයන වෙලේ
රසකර ගී ගයන වෙලේ



Credits
Writer(s): Unknown
Lyrics powered by www.musixmatch.com

Link