Maaraya

මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න (තොගේ බෙල්ල කඩන් යන්න)
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න (තෝ අපායට අරන් යන්න)
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න (තෝගේ කටේ ලෝදිය පුරවන්න)
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න

පොඩක් නවතින්න, මම පැහැදිලි කරන්නම් කතාව
ළග හිටි හැමදාම පන දෙන සදහාට
කවුද බලන්නේ උබේ අම්මාව උබ අකාලේ මලාම
දවස් හතයි, ගැනියි, බල්ලයි උබේ ආදර කතාව

සම්මා සති, මට හති, හීන වෙලා සුන්නක් දුවිලි
තණ්හා, රතී දිව්වා ඇති යන මේ කර්මේ මිදී
මතකයි හිටිහැටි ගෙවන්න පව් පින් මදි
රේල්ලුවට දෙන්නම් ජිවිතේ බෙල්ල කරන් හිත දැදී

System එක ලාන්සු කලේ උබේ මොලේ බරට
මනින්න බෑ අනාගතේ පාසල් පෙළ පොතට
බහුවර්ණ ප්රහේලිකා ඉදිකළේ වසිරි වර්ෂ
පොත් ගුල්ලා පැන ඇරුනම උබේගේ ශිසුව හොදම

බුදු රජුන් ගෙදර බුදුන් වන්දේ යන්න හිතන් නිවන
සමතෙකු වීමට සිහින මැව්වට ඉතුරු වුනේ ප්රශ්න
හමන සුළග මුසු බුදුබණ කළා ආලෝක දමන
මුදා ගන්නේ හිත මගේ අවිශියේ දැවෙන

මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න (තොගේ බෙල්ල කඩන් යන්න)
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න (තෝ අපායට අරන් යන්න)
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න (තෝගේ කටේ ලෝදිය පුරවන්න)
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න

මාරයා බලන් ඉන්නේ, බෙල්ල පැනපු ගමන් කඩන් කන්න
උබේ මලගෙට බෑ, යාලු සඟරුවනක් වාඩන්මන්න
අමෝරාගෙන මන්න යකා එන්නේ අරන් යන්න
ලිව්වේ දෛවය උගේ සරදම තොණ්ඩුවකට හිරවෙන්න
ආපස්සට හැරිලා බලපං, ජිවිතේ ගන්න බෑ
ප්රශ්න වලින් පැනලා ගියොත්, උබට මිනිහෙක් වෙන්න බෑ
උබේ මිනිය සොහොන්පිටිය, මට නම් බලන්න බෑ
මරන්න කලින් හිතපන් දේපාරක්, මොහොත ආය ගන්න බෑ

හෙනම හෙනම ආසයි මන් කොළ ගනින්න මගේ
ඇග වටේ දැවුනු පුරගන පෙන සුරගන වගේ
කොළ ගෑවුණු මදුවිත මත් කුඩු ගෙන ගියා උබේ ලෝකේට
අනාගතේ පරවෙන කොනෙට ඉර හද නැති වෙලා ලෝකේට පිළිවලින් දරාගත්ත ශෝකය
උනාට පිරිස දැන් උනාට මිනි බැදන්
සුදුව ගිනි අරන් කුඩුව මිරිකරන්
සිලේට නෙවෙයි නම් කමෙට ඇයිද යට අද පෙනෙන සල්ලි හොයන්නේ කෙමක්
පුර වැරැද්දට බැන්නද පෙමක් ගිනි ගත්තා අරන් මදි සත්තු වඩි පිටිපස්ස බලන්

මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න (තොගේ බෙල්ල කඩන් යන්න)
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න (තෝ අපායට අරන් යන්න)
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න (තෝගේ කටේ ලෝදිය පුරවන්න)
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න

කැස්සට උනට උබට පැනඩෝල්, සූඩොල්, ට්රැමඩෝල්
මට මං නැති වෙන්නට උදෙන්ම යාලුවො කෝල්
දැන් ගිංදර, පෙති, අලු ජීවිත කතාවෙ මේන් රෝල්
අම්මට දුකයි මට සැපයි
දැන් සැකයි පස්සට ගන්නට බෑ අඩිය
කොහෙද නතර වෙන්නෙ
කොහෙද මම ඉන්නෙ
පුරවන්න බැරි හිස්තැන් ගොඩයි
ජිවිත කතාවෙ වීරය මලා දුශ්ටය රගයි
දැන් වෙඩි කා තනි වෙන්නෙ (වෙන්නේ)
ඊයමයි, කුඩයි, දුමයි
දෙලොවක් අතර දුවයි
දෙවියන්ගෙ තීරනේ කැපයි
ජීවිතේද මරණෙ ද සැකයි

මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න (තොගේ බෙල්ල කඩන් යන්න)
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න (තෝ අපායට අරන් යන්න)
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න (තෝගේ කටේ ලෝදිය පුරවන්න)
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න
මාරයා එනවා ඔන්න



Credits
Writer(s): Iraj Weeraratne
Lyrics powered by www.musixmatch.com

Link