Yashodara

මල් පෙති වන් ලා දෙතොලින්
ඔබ මා ඇමතූ යාමේ
හද හැගුමන් පුබුදුවමින්
ගුලි වූ සන්ද්යාවේ
අප ලන් වී ලන් වී බැදුනී
පෙර සන්සාරේ උරුමින්
හද ගැස්මේ ගැස්මේ සෙනෙහෙන්සි
හිනේ අප තනි වී දෙන්

යශෝධරා මගේ
මගේ ජීවේ ඔබ වේ
යශෝධරා මගේ
මුලු හුස්මත් ඔබ වේ

විසිතුරු මල් යායේ තනි මල නුබ විය
හැම බවයෙන් මා පැතු ඒ
ඉර හද වන් මාගේ ලෝකෙට නුබෙ පෙම
එකම සිතින් මා දුටු ඒ
හද ඉපදුනු ප්රේමෙට ජීවෙම පුද දී
රැක ගත් මිහිරාවී
දග කම් පා සුුරතල් සිනාව හද තුල
මාගේ නිදන් කෙරූ
වියැලුනු මගෙ තොල් මත ඔය තොල් වැතිරී
පෙම් වරුසා වැහැලා
හම භවයෙම එනු මැන මා පතිනිය වී
ස්නේහේ දෝත දරා
ඔබමයි ඒ සන්දසාවි
ඔබමයි ඒ සන්දසාවි

යශෝදරා මගේ
මගේ ජීවෙ ඔබ වේ
යශෝධරා මගේ
මුලු හුස්මත් ඔබ වේ



Credits
Writer(s): Bhashana Liyanage
Lyrics powered by www.musixmatch.com

Link