Kelle

එයි නම් පාය සිත් අහසට මා සද පායා

එයි සද පායා සිත් අහසට මා සද පායා
හදවිලේ මා සැනසුනේ පෙමිනේ
එයි නම් පායා සිත් අහසට මා සද පායා
සෙනෙහසින් මා හද රිදුම් නිව්නේ

ඒ කෙල්ලේ ඒ මගෙ කෙල්ලේ
නුබ මගේ පෙම් දැහැන බින්දේ
සායම් ගෑ මායමක මා හා ඔබ උන්නා
ඒ කෙල්ලේ ඒ මගෙ කෙල්ලේ
සැනසුවේ මගෙ හදම නිව් ඒ
හීනෙන් ආ භාවනාවත් ඔබ වේ නම්

දෛවය පාදා මාගේ ලොව සදවති පායා
පෙම් කවි පොතේ ලිව් පද වැලේ අරුමේ
තොල්පෙති ගාවා හදවත මා නුබ කලබාලා
මේ හැම බවේ නුබ මා ලොවේ පිපුනේ

ඒ කෙල්ලේ ඒ මගෙ කෙල්ලේ
නුබ මගේ පෙම් දැහැන බින්දේ
සායම් ගෑ මායමක මා හා ඔබ උන්නා
ඒ කෙල්ලේ ඒ මගෙ කෙල්ලේ
සැනසුවේ මගෙ හදම නිව් ඒ
හීනෙන් ආ භාවනාවත් ඔබ වේ නම්



Credits
Writer(s): Bhashana Liyanage, Dinesh Gamage
Lyrics powered by www.musixmatch.com

Link