Veena

මී මතේ දකිනා
හීනයක් නූන
රෑ සඳේ සයනේ මවා
පෙළුවාද වීණා සඟවා
ඒ ස්වර සේ මා මියැදේ

දෙතොලේ වෙළුණේ ආදරේ
තුරුළේ වැයුනේ ඒ ස්වරේ
උරගා බැලුවේ ආදරේ නුඹගේ
රතු ලේ පැතුවේ නෑ ළඳේ!

මා තනියම රෑ කලුවර නෑ
මා අභියස නෑ, මල්පෙති නෑ තැලුණූ
පෙළුවාද වීණා සඟවා
ඒ ස්වර සේ මා මියැදේ

දෙතොලේ වෙළුණේ ආදරේ
තුරුළේ වැයුනේ ඒ ස්වරේ
උරගා බැලුවේ ආදරේ නුඹගේ
රතු ලේ පැතුවේ නෑ ළඳේ!



Credits
Writer(s): Yashodha Adhikari, Yuki Navarathne
Lyrics powered by www.musixmatch.com

Link