Pirihuna Dupatha
පිරිහුන දූපත පාපෙන් අන්දව ඉදන් සාපය
රජවුන සූදුව මත්පෙති මුදලට ලැබු වාසිය
සරැවුන කූඩුව ඇතුලක ඉදගෙන උන් සාදය
කෙලවුන ජීවිත අවුලා උරන් බීපිය සාරය
ගොන්ගස් හොරමැර පිං බත් කන උන් ඔක්කොම ජයපුර සුරපුර
වස්දොස් සේරම දුරැවෙලා යන්නට මත්සැර විසබර
පැසවුන තුවාලෙම පාරන පාදඩ සක්කිලි මැතිසබ දුරැකර
පිල්බෙදි ඇදපිය රවටා රට කන උන්ගෙම කොහු කබ
ණය බර බල බල තව ණය ගනින් දියුනුවකට කිය ගිනි පොළියට
බදු මුදලෙන් පොළි ගෙව ගෙව අසරණයම ඉන් කෙවුන පව තොට
කප කප දීපිය රට චීනට කන්නට තව වික වික සැපකට
කතිරය පුද පුද තර කරපන් බඩ උගෙ සැපවත් අනාගතේකට
අරුම පුදුම මුතු ඇටේ කතාවයි කියන්නේ මේ
අහසේ තරුවක් කියන්නේ හෙට නමුත් මුන්ට අදක්වත් නෑ
පාවෙන ජීවිත බෙල්ලෙ පාලුවට ඔළුව හිතන්න බෑ
වෙයන් දැන් පරිණත දේශපාලුවොයි ජ්යෝතිශ්යෙයි වැඩක්ම නෑ
දැම්මත් සිනහව මුව වටින් ඇතුලෙන් දැන් තිරිසන්
දැම්මත් අත කරවටින්
ළඟ නැත්තම් වත නැත ගුණ වැයුමක්ද
රවටන් අපි අපිව ගෙවන්නෙ මේ ජීවිත
යාවි පස්සෙන් නොදකින් දෙවියන්
ගෙදර බුදුන් ට නෑ සැලකිලි උපාසක ගමටම
කුසගිනි පුරෝගන්න කෙනෙක් මහමග
තවකෙක් සොයයි නිවන බුදුන්ටම බැන බැන
සනසයි කෙනෙක් තවකෙක් මුදලින්
කාසි ඇති තැන වාසි ඇති වේවි යහමින්
ඇත්ත වසන් කරන් බොරුවම රජ කරන්
පුදුමයි වෙන දෙවල් දැන් සමාජෙම විශමයි බං
අද මිතුරත් හෙට සතුරෙක් වෙන කල
විශ්වාසය වෙලා මිරිඟුවක්
ඇති දේ ට වඩා නැති දේ සොයන මිනිස්සු
තෘශ්නාවට වහල් සුනකයන්
ඇති තැන එකක් නැති එකක්
කපයි වල යද්දි උඩට නැති නිසා මනුදම
ඇති එකා විසි කරයි සල්ලි බොරුවට
නැති එකා දුක ගැටගහන් සොයනා කල
දුප්පත් කමත් ආබරණයක් කරන්
යදියි බොරුවට සිගමන් අද මහමග
ආගම දහමට නැතත් ඇල්මක්
යදියි දහසක් දේ දෙවියන් අබියස
අරුම පුදුම මුතු ඇටේ කතාවයි කියන්නේ මේ
අහසේ තරුවක් කියන්නේ හෙට නමුත් මුන්ට අදක්වත් නෑ
පාවෙන ජීවිත බෙල්ලෙ පාලුවට ඔළුව හිතන්න බෑ
වෙයන් දැන් පරිණත දේශපාලුවොයි ජ්යෝතිශ්යෙයි වැඩක්ම නෑ
රැපෙක්ට බැන්නේ කුඩ්ඩෙක් කියා උන් දන්නේ නෑ අපි කාපු කටු මිත්රයා
පිස්සෙක්ට පුලුවන්ද රැපක් තියා පිරිහුන සමාජයක් ගැන කෙලින් කියා
මරනෙට කැපවුනෙ බිලිදෙක් එදා උබ රගපු රැගුම් ඇවිලුනේ මෙදා
සයනට වැටුනේ ලියක් තමා දරැපැටව් නඩත්තුව අද වේස වෙලා
කෝබන් මනුස්සකම්? හතිලාගෙන දිව්වේ හොයාන පව්
බේගල් කියාන මුන් ගනුදෙනු කෙරැවේ ලාබ පතාන බන්
කල්යල් බලපම් දැන් ජෞතිශ් මාමාගේ කේන්දර සුන්
පල් බන් ජෝඩුව කන් දෙදරා කෝන්තර අහවර මගුලත්
වසවිස බිව්වේ පෙමක් නිසා ජීවිතයක් බිලිවුනෙ කරැමෙ තමා
තනි කෙරැවේ උන් මවක් මෙදා ලේ කිරි කර දුන් ණය කදුලෙන් තෙමා
පන්සල් පල්ලි වල සෙනග තමා ඒත් සාරධර්ම කෝ? බල්ලට ගියා
සරැවුන රටකට හෙටක් සොයා හැදෙන්න බැරිනන් වැලලියන් සදා

Credits
Writer(s): Pathum Adhikari, Jude Shehan, Venusha Sahan De Silva
Lyrics powered by www.musixmatch.com
Link
© 2025 All rights reserved. Rockol.com S.r.l. Website image policy
Rockol
- Rockol only uses images and photos made available for promotional purposes (“for press use”) by record companies, artist managements and p.r. agencies.
- Said images are used to exert a right to report and a finality of the criticism, in a degraded mode compliant to copyright laws, and exclusively inclosed in our own informative content.
- Only non-exclusive images addressed to newspaper use and, in general, copyright-free are accepted.
- Live photos are published when licensed by photographers whose copyright is quoted.
- Rockol is available to pay the right holder a fair fee should a published image’s author be unknown at the time of publishing.
Feedback
Please immediately report the presence of images possibly not compliant with the above cases so as to quickly verify an improper use: where confirmed, we would immediately proceed to their removal.