Lothalaya

මේ
අඳුරින් ගිලගත් මහදේ


ආදරයේ එලිදැල්වේ
මේ
සරතැස පිරි ලෝකතරේ

ආදරයේ මල් පිපුනේ

ලෝතලයේ
මේ අප ලෝතලයේ
ආදරයේ මද බව දෝ
පවසන්නේ

මේ රුදුරු බවේ
මා ගිලගන්නේ
ආදරයේ මද බව දෝ
ඒ අයදින්නේ

මේ රුදුරු බවේ
මා ගිලගන්නේ
ආදරයේ මද බව දෝ
ඒ අයදින්නේ

නෑ
අප තනිවී නෑ මිතුරේ

වේ
රැකවරනේ අප සැමගේ
පෑ
සෙනෙහස ගෙන එයි සහනේ

රෑ
අහස් තලේ තරු විලසේ



Credits
Writer(s): Prasad Kumarasiri
Lyrics powered by www.musixmatch.com

Link