Petti Ille (The Tamil Song)

රොම්බ නල්ල - නල්ලරික්ක
ඔන්ඩු රෙන්ඩ - මූනෘ නාල
කෙල්ල පට්ට - පෙට්ටි ඉල්ල
නල්ලරික්ක
නල්ලරික්ක

සෙල්ල වල්ල - සෙල්ල පොල්ල
වට්ටි චුල්ල
හැට්ට කට්ට - මාලු කට්ට
කක්කා බෙට්ට
වල්ල පට්ට - පට්ට වල්ල
සිප්පි කට්ට - කිට්ට පම්බ

රොම්බ නල්ල - නල්ලරික්ක
ඔන්ඩු රෙන්ඩ - මූනෘ නාල
කෙල්ල පට්ට - පෙට්ටි ඉල්ල
නල්ලරික්ක
නල්ලරික්ක

ඒ සඟබොධි මාලිගාවෙ
එනවා සොයා
ඒ ප්රාණෙ හානි වෙන්ට බැට
දෙන්නංකො පුතා
ඒ ඔන්ඩු රෙන්ඩ මූනෘ නාල
මුනිසිරිපාදේ සමනල මුදුනේ
හද සිසිලස දෙන බුදුගුණ පැතිරේ
කචටතප
ගජඩදබ
යරලව - ශෂසහ ලෆ
අං අඃ
A b c d e f g
H i j k l o m n o p
Q r s t u & v
W x & y සේ...

මල්ලි කොත්ත - කුරුඳු පොත්ත
පාසි වෙට්ට
අරළු පෙත්ත - පඟර නැට්ට
ගයනු කිත්ත
ලේලි පොඩ්ඩ - පාටි නැද්ද
නාකි වෙච්ච - ලෑටි පස්ස

රොම්බ නල්ල - නල්ලරික්ක
ඔන්ඩු රෙන්ඩ - මූනෘ නාල
කෙල්ල පට්ට - පෙට්ටි ඉල්ල
නල්ලරික්ක
නල්ලරික්ක



Credits
Writer(s): Sandaru Sathsara
Lyrics powered by www.musixmatch.com

Link