Waradunu Adare

කුමරියේ සිත මගේ නුඹ කෙරේ
තතු සොයනවා
තතු සොයමි මා

කිඳුරියේ සුරලියේ සු රඟනියේ
යලි නැවත මාහා
නුබ නොමැත මාහා

මිතුරියේ සොඳුරියේ කෙලෙසදෝ වැරදුනේ ආදරේ
මසිත පාරා
ආදරෙන් අන්ද සේ කෙලෙසදෝ මේ මගේ ජීවිතේ වේදනා

හමු වුනා හිනහුනා සැනසුනා
අපි ලං උනා
අපි වෙන් උනා

තනි උනා සිරවුනා ගුලිඋනා
තව සිතමිමා
තනිවම මෙමා

මිතුරියේ සොඳුරියේ කෙලෙසදෝ වැරදුනේ ආදරේ
මසිත පාරා
ආදරෙන් අන්ද සේ කෙලෙසදෝ මේ මගේ ජීවිතේ වේදනා



Credits
Writer(s): Ashan Perera, Dileepa Madushan
Lyrics powered by www.musixmatch.com

Link