Yanna Denna Mata

අතිනත් පටල ගෙවුණු සියස් පැය
නිමේශයක් මෙන් මට දනුන
මියුරු සරය වන් සප්ත ගීසරය
මගේ ලොවට අද අහිමි උන
මා දෙනෙතින් දුටු ලස්සන ලෝකය
අහිමි උනා මට අහිමි උනා

අදුරුයි මගේ ලොව අදුරුයි
සොදුරියේ... සොදුරියේ...

යන්න දෙන්න මට ආදරි
හැර දමන්න මගේ පෙම්බරී
සදාකාලිකව අදුරු මගේ ලොව
එලිය නොකරන්න පෙම්බරී...

පෙර හැම ඉරිදා අත්වැල් පටලා
දුටුවා සයුරු තෙර අදුරු වෙලා
මා හා සැමදා ලබැදුනු මිතුරෝ
හැර දමලා මා තනි වෙලා

මගේ සොදුරියේ ඇයි හැර නොගියේ
සොදුරු මගේ ලොව අදුරු වෙලා
අදුරුයි මගේ ලොව අදුරුයි

යන්න දෙන්න මට ආදරි
හැර දමන්න මගේ පෙම්බරී
සදාකාලිකව අදුරු මගේ ලොව
එලිය නොකරන්න පෙම්බරී...

මා විදිනා දුක ඔබට උරුම නැත
දරන්න බැ සොදුරි
අදුරු මගේ ලොව එලිය කරන්නට
එපා මගේ සොදුරි... සොදුරියේ...

යන්න එපා මගේ ආදරියේ
හැර නොයන්න මගේ ජිවිතයේ
සදාකාලිකව අදුරු මගේ ලොව
එලිය කරන් මගේ පෙම්බරී...

යන්න එපා මගේ ආදරියේ
හැර නොයන්න මගේ ජිවිතයේ
සදාකාලිකව අදුරු මගේ ලොව
එලිය කරන් මගේ පෙම්බරී...



Credits
Writer(s): Pasan Bandara
Lyrics powered by www.musixmatch.com

Link