Adi Ganak Udin
(Yeah)
Eh සසියා you know how we ride boy
(yeah yeah)
කෙල්ලයි මලයි කොලෙයි හොඳටම සෑහෙයි
දන්නෙත් නෑ වෙලාව niggah බලන් ඉද්දී රෑ වෙයි
අඩි ගාණක් උඩින් ගියත් කකුල් බිම ගෑවෙයි
ලෝක තුනේ පාවෙයි ඉන්නකම් ලංකාවේ
Hmm ඉතින් ගහනවා තමයි show
ලන්වෙන්න තියා හිතන්න එපා bro
වචනයක් ගානේ bullet ඇද්දා Gun smoke
මෙහෙට set නෑ සල්ලි තෝරගත්ත ඇත්තෝ
සල්ලි කැරකෙද්දී කැරකෙන්නේ දැන් අළු වගේ
ගින්දර වගේ සෙල්ලමේ කවුද පුළුං ලං කලේ
Bro
ඔයාගේ විහිළු ඇති වගේ
මට මාවම දැන්නම් control මදියි වගේ
ආතල් ඇති පැත්තට මගේ හිත දුවනවා වැඩි
මීටර් ගණන් නෙමෙයි ඉස්සරහට තිබ්බේ පොඩි අඩි
අපේ ළඟට එන්න වෙන්නේ නෑ උඹේ වේගේ මදියි
Bro
උඹේ වේගේ හොඳටම මදියි
මේකේ රඟන්න බෑ නැති දේවල් පෙන්නම්
අපි තාම පටන් ගත්තේ නෑ උඹලා වෙලා හෙම්බත්
එක flow එකේ යන උන්ව නවත්තපන් දැන්වත්
නැත්තම් අවුරුදු ගාණක් ඕක අදියි බැහැලා යන්න ගැම්මත්
කවුරු කවුරු කිව්වත් තේරුම්ගත්තා අපි මලේ පැති
ඇහුවොත් ඔස්තාර් ඒත් ඌ ආතල් එක මලේ ඇති
එතුවම ඇට නැති වෙන්න වැදුණම ගති
Marty (ඇයි) මුන්ට කියලා දීපන් මේකේ පැති
Ehh ශේනා මුන්ගේ කඩලා දාපන් විස දල
අපේ පැති විසයි වගේ නයාට අඳු කොල (yeah)
කයිවාරු උඹේ ඇත්තේ බොරු කලබල
සාමෙට සාමේ දිස්වෙයි පාටින් රතු කහ කොල
Local එකට ප්ලේන්ටිය වරදින්නේ නෑනේ අතේ
වැදුණම slow WOW homies බඹරුන් වගේ
කැරකෙන්නේ normal එකේ අපි බෝඩරේ වටේ
ආතල් පැත්ත මෙහෙ තමයි බලපන් ඇවිත් රඟේ
කෙල්ලයි මලයි කොලෙයි හොඳටම සෑහෙයි
දන්නෙත් නෑ වෙලාව niggah බලන් ඉද්දී රෑ වෙයි
අඩි ගාණක් උඩින් ගියත් කකුල් බිම ගෑවෙයි
ලෝක තුනේ පාවෙයි ඉන්නකම් ලංකාවේ
Hmm ඉතින් ගහනවා තමයි show
ලන්වෙන්න තියා හිතන්න එපා bro
වචනයක් ගානේ bullet ඇද්දා Gun smoke
මෙහෙට set නෑ සල්ලි තෝරගත්ත ඇත්තෝ
වැනෙයි මුල් දවසේ ඔලුව විකාරයි
කෙල්ලයි මලයි කොලෙයි ගැලපෙද්දී මාරයි
දෙපාරක් පුරුදු නෑ මං කියන්නේ එක පාරයි
අඩි ගාණක් උඩින් ගියත් පොළව පාගයි
නිවාඩු දාට ඇස් නෑ හොයන්නවත් නෑ සුද
ඒ කාලේ පට්ට ආතල් අඳුරන්නෙවත් නෑ දුක
මං රැප් කලාව උල් කළා දැන් ඇයි කඩන්නේ තුඩ
"මේකත් හැදුවේ කවුද"
බලපන් මැස්සෙක් ගිය උඩ
තෝරගත්තා මං එක පැත්තක් ඉන්නෑ අඩමානේ
බලෙන් ගත්තේ නෑ ඉබේ ලැබුණා කාගෙත් අවදානේ
පටන්ගත්තේ කාත් එක්කද මතකද අඩුගානේ
පෙන්නන මැදගිල්ලක් ගානේ කුහකයෙක් අවසානේ
(අවසානේ)
අලුතෙන් කියන්න ඕනේ නෑ විත්තිය
එයත් මෙහෙ තමයි පදිංචිය
කවුරුත් දන්නවා සිද්ධිය
Track 2යි 3යි කළේ දැන් එයා තමයිලු senior
කඩනෝ මං ලොවෙත් පුතේ මේ සෙල්ලමේම නීතිය
20XX Forever Baby
කෙල්ලයි මලයි කොලෙයි හොඳටම සෑහෙයි
දන්නෙත් නෑ වෙලාව niggah බලන් ඉද්දී රෑ වෙයි
අඩි ගාණක් උඩින් ගියත් කකුල් බිම ගෑවෙයි
ලෝක තුනේ පාවෙයි ඉන්නකම් ලංකාවේ
Hmm ඉතින් ගහනවා තමයි show
ලන්වෙන්න තියා හිතන්න එපා bro
වචනයක් ගානේ bullet ඇද්දා Gun smoke
මෙහෙට set නෑ සල්ලි තෝරගත්ත ඇත්තෝ
Eh සසියා you know how we ride boy
(yeah yeah)
කෙල්ලයි මලයි කොලෙයි හොඳටම සෑහෙයි
දන්නෙත් නෑ වෙලාව niggah බලන් ඉද්දී රෑ වෙයි
අඩි ගාණක් උඩින් ගියත් කකුල් බිම ගෑවෙයි
ලෝක තුනේ පාවෙයි ඉන්නකම් ලංකාවේ
Hmm ඉතින් ගහනවා තමයි show
ලන්වෙන්න තියා හිතන්න එපා bro
වචනයක් ගානේ bullet ඇද්දා Gun smoke
මෙහෙට set නෑ සල්ලි තෝරගත්ත ඇත්තෝ
සල්ලි කැරකෙද්දී කැරකෙන්නේ දැන් අළු වගේ
ගින්දර වගේ සෙල්ලමේ කවුද පුළුං ලං කලේ
Bro
ඔයාගේ විහිළු ඇති වගේ
මට මාවම දැන්නම් control මදියි වගේ
ආතල් ඇති පැත්තට මගේ හිත දුවනවා වැඩි
මීටර් ගණන් නෙමෙයි ඉස්සරහට තිබ්බේ පොඩි අඩි
අපේ ළඟට එන්න වෙන්නේ නෑ උඹේ වේගේ මදියි
Bro
උඹේ වේගේ හොඳටම මදියි
මේකේ රඟන්න බෑ නැති දේවල් පෙන්නම්
අපි තාම පටන් ගත්තේ නෑ උඹලා වෙලා හෙම්බත්
එක flow එකේ යන උන්ව නවත්තපන් දැන්වත්
නැත්තම් අවුරුදු ගාණක් ඕක අදියි බැහැලා යන්න ගැම්මත්
කවුරු කවුරු කිව්වත් තේරුම්ගත්තා අපි මලේ පැති
ඇහුවොත් ඔස්තාර් ඒත් ඌ ආතල් එක මලේ ඇති
එතුවම ඇට නැති වෙන්න වැදුණම ගති
Marty (ඇයි) මුන්ට කියලා දීපන් මේකේ පැති
Ehh ශේනා මුන්ගේ කඩලා දාපන් විස දල
අපේ පැති විසයි වගේ නයාට අඳු කොල (yeah)
කයිවාරු උඹේ ඇත්තේ බොරු කලබල
සාමෙට සාමේ දිස්වෙයි පාටින් රතු කහ කොල
Local එකට ප්ලේන්ටිය වරදින්නේ නෑනේ අතේ
වැදුණම slow WOW homies බඹරුන් වගේ
කැරකෙන්නේ normal එකේ අපි බෝඩරේ වටේ
ආතල් පැත්ත මෙහෙ තමයි බලපන් ඇවිත් රඟේ
කෙල්ලයි මලයි කොලෙයි හොඳටම සෑහෙයි
දන්නෙත් නෑ වෙලාව niggah බලන් ඉද්දී රෑ වෙයි
අඩි ගාණක් උඩින් ගියත් කකුල් බිම ගෑවෙයි
ලෝක තුනේ පාවෙයි ඉන්නකම් ලංකාවේ
Hmm ඉතින් ගහනවා තමයි show
ලන්වෙන්න තියා හිතන්න එපා bro
වචනයක් ගානේ bullet ඇද්දා Gun smoke
මෙහෙට set නෑ සල්ලි තෝරගත්ත ඇත්තෝ
වැනෙයි මුල් දවසේ ඔලුව විකාරයි
කෙල්ලයි මලයි කොලෙයි ගැලපෙද්දී මාරයි
දෙපාරක් පුරුදු නෑ මං කියන්නේ එක පාරයි
අඩි ගාණක් උඩින් ගියත් පොළව පාගයි
නිවාඩු දාට ඇස් නෑ හොයන්නවත් නෑ සුද
ඒ කාලේ පට්ට ආතල් අඳුරන්නෙවත් නෑ දුක
මං රැප් කලාව උල් කළා දැන් ඇයි කඩන්නේ තුඩ
"මේකත් හැදුවේ කවුද"
බලපන් මැස්සෙක් ගිය උඩ
තෝරගත්තා මං එක පැත්තක් ඉන්නෑ අඩමානේ
බලෙන් ගත්තේ නෑ ඉබේ ලැබුණා කාගෙත් අවදානේ
පටන්ගත්තේ කාත් එක්කද මතකද අඩුගානේ
පෙන්නන මැදගිල්ලක් ගානේ කුහකයෙක් අවසානේ
(අවසානේ)
අලුතෙන් කියන්න ඕනේ නෑ විත්තිය
එයත් මෙහෙ තමයි පදිංචිය
කවුරුත් දන්නවා සිද්ධිය
Track 2යි 3යි කළේ දැන් එයා තමයිලු senior
කඩනෝ මං ලොවෙත් පුතේ මේ සෙල්ලමේම නීතිය
20XX Forever Baby
කෙල්ලයි මලයි කොලෙයි හොඳටම සෑහෙයි
දන්නෙත් නෑ වෙලාව niggah බලන් ඉද්දී රෑ වෙයි
අඩි ගාණක් උඩින් ගියත් කකුල් බිම ගෑවෙයි
ලෝක තුනේ පාවෙයි ඉන්නකම් ලංකාවේ
Hmm ඉතින් ගහනවා තමයි show
ලන්වෙන්න තියා හිතන්න එපා bro
වචනයක් ගානේ bullet ඇද්දා Gun smoke
මෙහෙට set නෑ සල්ලි තෝරගත්ත ඇත්තෝ
Credits
Writer(s): Tharindu Dananjaya, Sasindu Ramishka Silva
Lyrics powered by www.musixmatch.com
Link
© 2024 All rights reserved. Rockol.com S.r.l. Website image policy
Rockol
- Rockol only uses images and photos made available for promotional purposes (“for press use”) by record companies, artist managements and p.r. agencies.
- Said images are used to exert a right to report and a finality of the criticism, in a degraded mode compliant to copyright laws, and exclusively inclosed in our own informative content.
- Only non-exclusive images addressed to newspaper use and, in general, copyright-free are accepted.
- Live photos are published when licensed by photographers whose copyright is quoted.
- Rockol is available to pay the right holder a fair fee should a published image’s author be unknown at the time of publishing.
Feedback
Please immediately report the presence of images possibly not compliant with the above cases so as to quickly verify an improper use: where confirmed, we would immediately proceed to their removal.