Siyumaliye

සඳ තුරුලේ සිටි අරුමේ
සඳට නෑ දැනුනේ
රෑ හීනෙන් විඳපු තරම්
ඔබට දැනුනා දෝ

ඔබට මා මග හැරුනා
දිගු රැයකි අඳුරේ
මගෙ හිත අරන්
සඳ සැඟවුනා රහසේ

සියුමැලියේ
නෙතු දැහැන බින්ඳේ
අරුමැසියේ
රැන්ඳු සඳ කිඳුරී
හිමි වී අහිමි වුනේ
ඉහිරී පෙම් හීනේ
පෙරුමන් පිරි සෙනෙහේ
මදිවුනි දෝ

මල් සුවඳේ තුරලු වුනේ
මලට නෑ දැනුනේ
පණ ගැහුනේ ඔය හුස්මේ
ඔබට දැනුනා දෝ

නොකියා නුඹ ගිය දා
හැඩි කරන් මහදේ
මගෙ හිත අරන්
සඳ සැඟවුනා රහසේ

සියුමැලියේ
නෙතු දැහැන බින්ඳේ
අරුමැසියේ
රැන්ඳු සඳ කිඳුරී
හිමි වී අහිමි වුනේ
ඉහිරී පෙම් හීනේ
පෙරුමන් පිරි සෙනෙහේ
මදිවුනි දෝ

සියුමැලියේ
නෙතු දැහැන බින්ඳේ
අරුමැසියේ
රැන්ඳු සඳ කිඳුරී
හිමි වී අහිමි වුනේ
ඉහිරී පෙම් හීනේ
පෙරුමන් පිරි සෙනෙහේ
මදිවුනි දෝ

සියුමැලියේ
සියුමැලියේ



Credits
Writer(s): Geeth Tharanga
Lyrics powered by www.musixmatch.com

Link