Muthu Manik

මුතු මැණික් රන් රිදී අභරණ අරන් නොදුන්නා
හොර හතුරන් ගැන නිරන්තරේ බය නැති හින්දා
මට පව් පිරෙන්නේ නැහැයි කියා කියන්න මැණිකේ
මතු ජාති ජාති සැප සම්පත් පතන්න මැණිකේ
මතු ජාති ජාති සැප සම්පත් පතන්න මැණිකේ

ණය තුරුස් ඇගේ එල්ලීගෙන හතුරන් වාගේ
පඩි පත උදුරන කතන්දරේ බොරු නෑ මැණිකේ
මට පව් පිරෙන්නේ නැහැයි කියා කියන්න මැණිකේ
මතු ජාති ජාති සැප සම්පත් පතන්න මැණිකේ
මතු ජාති ජාති සැප සම්පත් පතන්න මැණිකේ

මුතු මැණික් රන් රිදී අභරණ අරන් නොදුන්නා
හොර හතුරන් ගැන නිරන්තරේ බය නැති හින්දා
මට පව් පිරෙන්නේ නැහැයි කියා කියන්න මැණිකේ
මතු ජාති ජාති සැප සම්පත් පතන්න මැණිකේ
මතු ජාති ජාති සැප සම්පත් පතන්න මැණිකේ

අත මිට දියවී අග හිඟ ගෙට පනින වෙලාවේ
හොර හතුරන් ගැන කතා බොරුද හිතන්න මැණිකේ
මට පව් පිරෙන්නේ නැහැයි කියා කියන්න මැණිකේ
මතු ජාති ජාති සැප සම්පත් පතන්න මැණිකේ
මතු ජාති ජාති සැප සම්පත් පතන්න මැණිකේ

මුතු මැණික් රන් රිදී අභරණ අරන් නොදුන්නා
හොර හතුරන් ගැන නිරන්තරේ බය නැති හින්දා
මට පව් පිරෙන්නේ නැහැයි කියා කියන්න මැණිකේ
මතු ජාති ජාති සැප සම්පත් පතන්න මැණිකේ
මතු ජාති ජාති සැප සම්පත් පතන්න මැණිකේ



Credits
Writer(s): Rathna Sri Wijesinghe, Samantha Perera
Lyrics powered by www.musixmatch.com

Link