Jogi

වක්කඩ ලග කොක්කු රෑන
රගන රැගිල්ලක්
මල් අරගෙන ගල් අරගෙන
වත්ත වටේ යං
වක්කඩ ලග කොක්කු රෑන
රගන රැගිල්ලක්
මල් අරගෙන ගල් අරගෙන
වත්ත වටේ යං
වත්ත වටේ යං
වත්ත වටේ යං යං
ගස්සලා කද ළමයෝ
වත්ත වටේ යං
වත්ත වටේ යං යං

හිතේ දොං කටේ දොං
අතේ ගැම්මට වැදේ රබං
කියා දුං පදේ ගොං
රනේ රන්කද වැදී නටං
යාං පෝලිමේ
අපේ ගමන අපේ ජෝගියේ
ජෝගී
රවි ජේ
රොයිස්ටර්

ඒ බ්රදා මගෙ බ්රදා
ඔයා එන්නකො ගන්න මා බදා
වැඩ දමා කිඩ දමා
එද්දි හුඹහින් ඇදිලා නයා
දන්නවා මං පුතා
ඔයා පෙනේ පුප්පනවා කියා
ඒ නිසා කොයිකටත්
මං උන්නෙ බලං රෙඩි පිටා
ඊයෙ රෑ මං වැටුනා වලේ
මං හෙටත් ඒ වලේ වැටෙනවා
හොදට නටා
අනිද්දට කියා වෙනසක් නෑ
පනිනවා වලේ වැටුනෙ නැත්තාං

හිතේ දොං කටේ දොං
අතේ ගැම්මට වැදේ රබං
කියා දුං පදේ ගොං
රනේ රන්කද වැදී නටං
යාං පෝලිමේ
අපේ ගමන අපේ ජෝගියේ

පතා ආ කුරැල්ලා
වෙන ගහකට කොටාලා
අර හොයාලා බලාලා
අරං වරෙං ඔතාලා
යාං පෝලිමේ
අපේ ගමන අපේ ජෝගියේ
ජෝගි
ජෝගි
ජෝගි
ජෝගි
ජෝගි

ඒත් මීටරේ කෙලින්නෙ පුතා
යන්නෙ පුටාර් එකේ කටාර්
මට හිතුනොතින් බොට මොකෑ
ගොඩ්සිලා වගේ තමා
මං ඇදවල් කැඩුවෙ නගා
ඉන්නවා වෙලා හිනා
අනේ අපිට මොකද අනුන්ගෙ කතා

හිතේ දොං කටේ දොං
අතේ ගැම්මට වැදේ රබං
කියා දුං පදේ ගොං
රනේ රන්කද වැදී නටං
යාං පෝලිමේ
අපේ ගමන අපේ ජෝගියේ

පතා ආ කුරැල්ලා
වෙන ගහකට කොටාලා
අර හොයාලා බලාලා
අරං වරෙං ඔතාලා
යාං පෝලිමේ
අපේ ගමන අපේ ජෝගියේ
ජෝගි
ජෝගි
ජෝගි
ජෝගි
ජෝගි



Credits
Writer(s): Ravi Royster
Lyrics powered by www.musixmatch.com

Link