Athin Alla

පතන්නේ නැ කවදාවත් මගේ හිතින් ඔයාව නම්
අද හිනැහී හෙට මැරුණත් මේ සසරේ කෙළවර නම්
මම ඔයාට හුරු වූයේ පෙර සසරේ පවකට නම්
මේ භවයේන් වෙන් වූයේ දෛවයේ පිනකට දැන්

අතින් අල්ලා හිනාවිලා පැරදුණත් ලෝකයා ඉදිරියේ
අදින් පස්සේ හීන නැත්තේ අරමුණක් වීතරයි ජිවිතයේ
අතින් අල්ලා හිනාවිලා පැරදුණත් ලෝකයා ඉදිරියේ
අදින් පස්සේ හීන නැත්තේ අරමුණක් වීතරයි ජිවිතයේ

ඔබ විතරයි පැතුවේ කියලා පිටු පෙරළුවත් දින පොතේ
සදුත් මැකිලා හිරුත් පායා අළුත් දිනයක අරම්බේ
දුකම විතරක් රැදෙන්නේ නැ එක ලේසම ජිවිතේ
යනේන ගමනේ කඳු පල්ලම් ඒමට මේ මාවතේ

අතින් අල්ලා හිනාවිලා පැරදුණත් ලෝකයා ඉදිරියේ
අදින් පස්සේ හීන නැත්තේ අරමුණක් වීතරයි ජිවිතයේ
අතින් අල්ලා හිනාවිලා පැරදුණත් ලෝකයා ඉදිරියේ
අදින් පස්සේ හීන නැත්තේ අරමුණක් වීතරයි ජිවිතයේ

හද පෙළනා වේදනා ඉතුරු කර ඔබ ගියාට
වෛයිර කරමින් ළුහු බදින් නැ කිසිම දා මන් ඔයාව
හමු වෙනවා වෙන් වෙනවා ඒක ලොව ස්බාව
නිහඩ වී මා දරා ගන්නම් ඒක මාගේ රටාව
නිහඩ වී මා දරා ගන්නම් ඒක මාගේ රටාව
නිහඩ වී මා දරා ගන්නම් ඒක මගේ...



Credits
Writer(s): Rambukoluwe Himi
Lyrics powered by www.musixmatch.com

Link