Ambaruwo

නුබ නැති ලෝකෙක සතුටින් මම අද
හදවත එකතැන නතරවෙලා
කැවද බිව්වද හොයන්නේ කවුරුද
මගේ ඇග හොදටම කෙට්ටු වෙලා

යන යන තැන ගැන කිය කිය මල්
කඩ කඩ හිටි කාලේ දැන් ඉවර වෙලා
තනිකඩ ජීවිතේ සැපනේ මචන් බන්
පිවිතුරු ආදරේ බොකම වෙලා

බොන්න ඕනනම් අපි දෙන්නම බොමු
අපිට අකමැතිනම් හදපානේ යමු
අර අපේ ලෝකේ අපි සැපේ ඉමු
දැන් එහෙම කියපු එවුන් බ්රමනේවෙනෝ

සුර සැප හොය හොය දහ දුක් විද විද
දවල් වැටුන වලේ රෑ වැටෙනෝ
ඉල්ලන් කාගෙන වරෙන් අඩාගෙන
දෙන්නේ පයින් බොට අම්බරුවෝ



Credits
Writer(s): Asith Pasindu
Lyrics powered by www.musixmatch.com

Link