As Assen Sokari Natawana

Instruments

භාග හඳ පායා ආපු දාට
බට ලී ගී ගයන රෑක
කඩුපුල් මල් හොරෙන් ඇහැරනා
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා

Instruments

වැව පිට වැටිලා නලියන රිදී පාටිනා
අහසින් පැන ජෝඩු කාර
තරුත් බලා තුටු වෙමි
ආල වඩන නාඩගම වෙලා
ගම්මානෙම හිත වශී කලා
හිතට කුමකටද නැකත් තුලා
පෙරමග සුබ ලකුණු ගම පුරා

ඇස් අස්සෙන්
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා

Instruments

හිත යට පිපෙනා රෑ මල් මාලතී කතා
රහසින් වගේ පැණි රසකට
රස හිතිලා හිත් දෙන
සබකෝලම පිරිමිකම පුරා
රන් පාරට මං වශී වෙලා
දෙව්ලොව ගම කියා තේරුනා
මන්දාකිණි මා දිහා බලා

ඇස් අස්සෙන්
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා

භාග හඳ පායා ආපු දාට
බට ලී ගී ගයන රෑක
කඩුපුල් මල් හොරෙන් ඇහැරනා
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා



Credits
Writer(s): Nimesh Kulasinghe
Lyrics powered by www.musixmatch.com

Link