Maduwithai Mamai
මදුවිතයි මමයි තනියෙන්
කල්පනාව ගැලවෙන්නේ කෙසේද මේ දිවියෙන්
ගොඩක් දුර ආව තනියෙන්
ඇති දැන්නම් ඔනෙ නැවතුමක් යන්න සතුටින්
ස්තූතියි අවසන් වතාවට
ලඟ ඉදන් පන දුන්න ජනතාවට
දාපන් රැප සද්දෙට මං ගිය දාට
එපා අඳෝනාවන් ඇඬුම් මගෙ මල සාදෙට
යමු අවසන් වතාවට
මතකයන් මුල ඉඳන් පෙල ගස්සන් ඒ කාලෙට
ආසයි තාමත් පාසල් කාලෙට
එ මතකයන් හදෙ මුල් තැනයි රැඳුනෙම හැමදාටම
අඳුරින් ගෙවුන තැන් වල
දුක මුසු වෙලා යද්දි සතුටක් ව දුමක් ලෙස වාතෙට
හද ගත් තැනයි වේදනාව දැක්කෙ මම
නැහැ එකෙ සැකයක් කරුනක් වාදෙට
වේදනාව නුහුරු දෙයක් නෙමෙයි මට
ළඟ ඉඳන් තනි රැක්ක මම ගැන දන්න මිතුරා
කාව කාවත් සැකයි පාරන් යන්නෙ හද
එද්දි ආවත් විශ්වාසෙ පෙන්නන් පසුවට හතුරන්
කාරණාව මෙයයි දහමක් නෑ මටනම්
නෑ සරණක් වූ කිසිවක් ම මට මම තරම්වත්
නමුත් ආදරේ නෑ මට මමවත්
ඉතින් ඇයි මට පෙමක් ඵලක් නැති වෙද්දි කිසිවක්
ඉස්සර මතකද හවසක් මිතුරන්
සමගම ගෙවෙන ඒ දවසක්
වැලි තලෙයි සාගරයි දනි මෙ කතා අපි ඇරුනම
හදවතෙ නෑ දුකක් විතරයි තිබ්බේ සතුටක්
කාලෙ වෙනස් වෙනද්දි සැනකින්
උඹලත් නෑ ළඟ මට මම වෙද්දි හතුරෙක්
මදුවිතයි මමයි මතකයන් පීරමින් යන මෙ චාරිකාව
සැපයි අදටත් නැතත් පණ දුන් උන් ළඟකින්
ලද දෙයින් එදා වුනෙ අපි තුටු
හිතෙ සතුට තිබ්බෙ ලඟම දුක නෑ හුරු
ඇති තාමත් පාසලේ බංකු අපි ගෑ කුරුටු
පංතියේ කීව ගී දැන් වෙලාද නුහුරු
එකට වින්ද දඬුවම් පාවාදීම් නෑ හුරු
අපෙ සිතුවිලි වලටම අපි වෙලා හොරු අද
කල කම් තේරුම් බේරුම් වෙද්දි කල් වැඩි
අපි එක එකා අද එක එක තැන් වල
පංති බේද තිබ්බේ නෑ නේද ඒ කාලෙ
කෝ එදා හිටි උන් අද නැහැ ඇමතුමක්වත්
ඒත් හිත් වල තිබ්බ මිතුදම් ඇත අදටත්
නොමැකිම එලෙසින්ම මිහිදන්
මතකෙට මං දැන් දෙන්නම් නැවතුම්
හමුවෙමු ආයෙත් මෙලෙසම මතු බවෙකින්
ජීවිතේම ඉගෙනගත්ත පාඩම් මතකයි දැන්
ආයෙ දෙන්නෑ වරදින්න නවතින්නෙ නෑ මං
මගෙ හීන මං ඉදිරියෙ මිහිදන්
මැදි සිතින් උන්නේ බලන් දැනන් නැති වෙන බැව්
කපිතාන් නම් මං ජීවිතෙ ගිලෙන නැවක්
ආතල් මට කෝමත් දැනෙන්නෑමයි වේදනාවත්
එල්ලෙන වැලට යන්න තිබ්බ ජීවිත මේ
රැප හින්දා තාමත් නිදහසේ නෑ හාමත්
දෙන්නම් කිව්වත් පන හිටියත් ළඟ වගේම
යන ගමන යන්න වෙන්නෙ තනියෙන්මයි කෝමත්
රැවටුනෙත් අපි දන්න තැනින්මයි
යාලු තනි පාර මට හුරුයි ආවෙත් එහෙමයි අපි
සතුටක්නම් හෙව්වෙ දුමෙන්ම තමයි
අසරණයි බොලා නැති වෙද්දි පාලුවට යයි හිත
තාමත් සුන්දරම පාසල් කාලෙමයි
ජීවිතෙ ගෙවෙද්දි මුණ ගැහුණෙ දුකම තමයි යාලු
ඉතින් අවසරයි යන්න මට කරමතින්
ඕන යන්න තාමත් ඒ අතීතෙ මතක මැදින්
මේක නෙමෙයි අවමගුලක් සැමරුමක්
දුකෙන් එතෙරට යන ගමනක්
තවමත් ළඟින් හිත බැඳි උනුත් නොදැනි වත මගෙ මං හෙලි කරයිද ගීයකින් කෝමත්
නෑ අන්දකාරෙන් මං වෙලුණු යුගෙක
අලෝකයක් වැනිය මෙ රැප මට නම් මසුරන්
වින්දනම් විඳින්න හැකි පමණින් ජීවිතේ
වින්දෙ මං සංගීතය නම් මේ මදුවිතෙන්
අවස්ථාවාදී මිනිස්සු පිරුණු ලෝකේන්
මං දැන් යන්නේ සාමෙන්
වැටුණු තැනින් මං හද මං පාරන් ආයෙ
හෙව්වෙ තව වෙනසක්
කාලයායට බාරයි මතකය රැගෙන යන්න තව දිගු දවසක්
මට තාමත් සතුටුයි දකිද්දි ආපු දුර මේ වේදිකාවේ
හද බැන්දි නිසයි මේ කලාවේ තාමත් මෙ දුරවත් ආවෙ
මිතුරොත් හතුරොත් සමයි නෑ වෙනසක් කාටත්
මේ ජීවිකාවෙ
හිතට දැනුන තැනනයි දුකම කෝමත් වෙනසක් නෑනෙ
නවතින්නම වෙනවා අයෙත් නෑ ගමනක් මේ වතාවේ
කල්පනාව ගැලවෙන්නේ කෙසේද මේ දිවියෙන්
ගොඩක් දුර ආව තනියෙන්
ඇති දැන්නම් ඔනෙ නැවතුමක් යන්න සතුටින්
ස්තූතියි අවසන් වතාවට
ලඟ ඉදන් පන දුන්න ජනතාවට
දාපන් රැප සද්දෙට මං ගිය දාට
එපා අඳෝනාවන් ඇඬුම් මගෙ මල සාදෙට
යමු අවසන් වතාවට
මතකයන් මුල ඉඳන් පෙල ගස්සන් ඒ කාලෙට
ආසයි තාමත් පාසල් කාලෙට
එ මතකයන් හදෙ මුල් තැනයි රැඳුනෙම හැමදාටම
අඳුරින් ගෙවුන තැන් වල
දුක මුසු වෙලා යද්දි සතුටක් ව දුමක් ලෙස වාතෙට
හද ගත් තැනයි වේදනාව දැක්කෙ මම
නැහැ එකෙ සැකයක් කරුනක් වාදෙට
වේදනාව නුහුරු දෙයක් නෙමෙයි මට
ළඟ ඉඳන් තනි රැක්ක මම ගැන දන්න මිතුරා
කාව කාවත් සැකයි පාරන් යන්නෙ හද
එද්දි ආවත් විශ්වාසෙ පෙන්නන් පසුවට හතුරන්
කාරණාව මෙයයි දහමක් නෑ මටනම්
නෑ සරණක් වූ කිසිවක් ම මට මම තරම්වත්
නමුත් ආදරේ නෑ මට මමවත්
ඉතින් ඇයි මට පෙමක් ඵලක් නැති වෙද්දි කිසිවක්
ඉස්සර මතකද හවසක් මිතුරන්
සමගම ගෙවෙන ඒ දවසක්
වැලි තලෙයි සාගරයි දනි මෙ කතා අපි ඇරුනම
හදවතෙ නෑ දුකක් විතරයි තිබ්බේ සතුටක්
කාලෙ වෙනස් වෙනද්දි සැනකින්
උඹලත් නෑ ළඟ මට මම වෙද්දි හතුරෙක්
මදුවිතයි මමයි මතකයන් පීරමින් යන මෙ චාරිකාව
සැපයි අදටත් නැතත් පණ දුන් උන් ළඟකින්
ලද දෙයින් එදා වුනෙ අපි තුටු
හිතෙ සතුට තිබ්බෙ ලඟම දුක නෑ හුරු
ඇති තාමත් පාසලේ බංකු අපි ගෑ කුරුටු
පංතියේ කීව ගී දැන් වෙලාද නුහුරු
එකට වින්ද දඬුවම් පාවාදීම් නෑ හුරු
අපෙ සිතුවිලි වලටම අපි වෙලා හොරු අද
කල කම් තේරුම් බේරුම් වෙද්දි කල් වැඩි
අපි එක එකා අද එක එක තැන් වල
පංති බේද තිබ්බේ නෑ නේද ඒ කාලෙ
කෝ එදා හිටි උන් අද නැහැ ඇමතුමක්වත්
ඒත් හිත් වල තිබ්බ මිතුදම් ඇත අදටත්
නොමැකිම එලෙසින්ම මිහිදන්
මතකෙට මං දැන් දෙන්නම් නැවතුම්
හමුවෙමු ආයෙත් මෙලෙසම මතු බවෙකින්
ජීවිතේම ඉගෙනගත්ත පාඩම් මතකයි දැන්
ආයෙ දෙන්නෑ වරදින්න නවතින්නෙ නෑ මං
මගෙ හීන මං ඉදිරියෙ මිහිදන්
මැදි සිතින් උන්නේ බලන් දැනන් නැති වෙන බැව්
කපිතාන් නම් මං ජීවිතෙ ගිලෙන නැවක්
ආතල් මට කෝමත් දැනෙන්නෑමයි වේදනාවත්
එල්ලෙන වැලට යන්න තිබ්බ ජීවිත මේ
රැප හින්දා තාමත් නිදහසේ නෑ හාමත්
දෙන්නම් කිව්වත් පන හිටියත් ළඟ වගේම
යන ගමන යන්න වෙන්නෙ තනියෙන්මයි කෝමත්
රැවටුනෙත් අපි දන්න තැනින්මයි
යාලු තනි පාර මට හුරුයි ආවෙත් එහෙමයි අපි
සතුටක්නම් හෙව්වෙ දුමෙන්ම තමයි
අසරණයි බොලා නැති වෙද්දි පාලුවට යයි හිත
තාමත් සුන්දරම පාසල් කාලෙමයි
ජීවිතෙ ගෙවෙද්දි මුණ ගැහුණෙ දුකම තමයි යාලු
ඉතින් අවසරයි යන්න මට කරමතින්
ඕන යන්න තාමත් ඒ අතීතෙ මතක මැදින්
මේක නෙමෙයි අවමගුලක් සැමරුමක්
දුකෙන් එතෙරට යන ගමනක්
තවමත් ළඟින් හිත බැඳි උනුත් නොදැනි වත මගෙ මං හෙලි කරයිද ගීයකින් කෝමත්
නෑ අන්දකාරෙන් මං වෙලුණු යුගෙක
අලෝකයක් වැනිය මෙ රැප මට නම් මසුරන්
වින්දනම් විඳින්න හැකි පමණින් ජීවිතේ
වින්දෙ මං සංගීතය නම් මේ මදුවිතෙන්
අවස්ථාවාදී මිනිස්සු පිරුණු ලෝකේන්
මං දැන් යන්නේ සාමෙන්
වැටුණු තැනින් මං හද මං පාරන් ආයෙ
හෙව්වෙ තව වෙනසක්
කාලයායට බාරයි මතකය රැගෙන යන්න තව දිගු දවසක්
මට තාමත් සතුටුයි දකිද්දි ආපු දුර මේ වේදිකාවේ
හද බැන්දි නිසයි මේ කලාවේ තාමත් මෙ දුරවත් ආවෙ
මිතුරොත් හතුරොත් සමයි නෑ වෙනසක් කාටත්
මේ ජීවිකාවෙ
හිතට දැනුන තැනනයි දුකම කෝමත් වෙනසක් නෑනෙ
නවතින්නම වෙනවා අයෙත් නෑ ගමනක් මේ වතාවේ
Credits
Writer(s): Venu Lfdy
Lyrics powered by www.musixmatch.com
Link
© 2025 All rights reserved. Rockol.com S.r.l. Website image policy
Rockol
- Rockol only uses images and photos made available for promotional purposes (“for press use”) by record companies, artist managements and p.r. agencies.
- Said images are used to exert a right to report and a finality of the criticism, in a degraded mode compliant to copyright laws, and exclusively inclosed in our own informative content.
- Only non-exclusive images addressed to newspaper use and, in general, copyright-free are accepted.
- Live photos are published when licensed by photographers whose copyright is quoted.
- Rockol is available to pay the right holder a fair fee should a published image’s author be unknown at the time of publishing.
Feedback
Please immediately report the presence of images possibly not compliant with the above cases so as to quickly verify an improper use: where confirmed, we would immediately proceed to their removal.