Oba Laga Nati

ඔබ ළග නැති විට දැනෙන පාළුව
කියා දෙන්න වචන නෑ මට
ඔබෙ හඩ නෑසෙන විටදි මා හට
හෙලන සුසුම් ඔබට ඇසුනද

ඔබ ළග නැති විට දැනෙන පාළුව
කියා දෙන්න වචන නෑ මට
ඔබෙ හඩ නෑසෙන විටදි මා හට
හෙලන සුසුම් ඔබට ඇසුනද

තනිව ඉන්න බෑ යහනේ
ඔබ සිහි වෙනවා
ඇස් පියන්න බෑ ඇස් දෙක
ඔබව සොයනවා

තනිව ඉන්න බෑ යහනේ
ඔබ සිහි වෙනවා
ඇස් පියන්න බෑ ඇස් දෙක
ඔබව සොයනවා

ඔබ ළග නැති විට දැනෙන පාළුව
කියා දෙන්න වචන නෑ මට
ඔබෙ හඩ නෑසෙන විටදි මා හට
ගලන සුසුම් ඔබට ඇසුනද

මගෙන් ඈත සිටියත් සිත
ඔබ ලගමයි රැදෙන්නේ
දුරක කියා කවදාවත්
සිතට නෑනේ දැනෙන්නේ

මගෙන් ඈත සිටියත් සිත
ඔබ ලගමයි රැදෙන්නේ
දුරක කියා කවදාවත්
සිතට නෑනේ දැනෙන්නේ

ඔබ ළග නැති විට දැනෙන පාළුව
කියා දෙන්න වචන නෑ මට
ඔබෙ හඩ නෑසෙන විටදි මා හට
ගලන සුසුම් ඔබට ඇසුනද

ඔබ ළග නැති විට දැනෙන පාළුව
කියා දෙන්න වචන නෑ මට
ඔබෙ හඩ නෑසෙන විටදි මා හට
හෙලන සුසුම් ඔබට ඇසුනද



Credits
Writer(s): Ajith Perera
Lyrics powered by www.musixmatch.com

Link