Atheethaye Pawa

අතීතයේ පවා
මගේ ලඟින් සිටී
භවෙන් භවේ පැතූ මා
ඔබේය සෑමදා
අතීතයේ පවා
මගේ ලඟින් සිටී
භවෙන් භවේ පැතූ මා
ඔබේය සෑමදා
INSTRUMENTAL

දවසක මා අමතා
නොපෙනී කතා කළේ
දිනකදි මා හඬවා
මා පෙළා, නිහඬ වුණේ
අතීතයේ පවා
මගේ ලඟින් සිටී
භවෙන් භවේ පැතූ මා
ඔබේය සෑමදා
INSTRUMENTAL

කෙදිනක හෝ ඔබගේ
නොඉඳුල් සෙනෙහේ විලේ
සැනසෙන්නම් නැවතී
ආදරෙන්, සිතූ ලෙසින්
අතීතයේ පවා
මගේ ලඟින් සිටී
භවෙන් භවේ පැතූ මා
ඔබේය සෑමදා



Credits
Writer(s): K.d.k. Dharmawardhane, Stanely Peiris
Lyrics powered by www.musixmatch.com

Link