Seyawi

සේයාවී මාගේවීලා හීනේ මේ
පාවේවී මල්මාලා චායා සේ
යාවේවී මැව්හීනේ මායා මේ
ලන්වේවී හැගුමන් නුබපෑ ආලේ

ඔබෙ තුරුලේ සැතපිලා
කෙහෙරැල්ලේ දැවටීලා
පෙම් ලෝකෙක තනිවීලා
ඔය දෑසේ පැටලීලා...

මදාරා මල් පූදිනා
මේ යාමයේ
ලන්වෙන්නම් සිදගන හදපතුලේ
සකුරා මල් පිපෙනා
වසන්තයේ
සිපගනිමි මා නුබෙ දෙකොපුලේ...

සේයාවී මාගේවීලා හීනේ මේ
පාවේවී මල්මාලා චායා සේ
යාවේවී මැව්හීනේ මායා මේ
ලන්වේවී හැගුමන් නුබපෑ ආලේ...



Credits
Writer(s): Diz, Omega
Lyrics powered by www.musixmatch.com

Link