Kollane Yang

Are you ready(are you ready)
Dhanith Sri (dhanith sri)
Block and dino
Lets go
Yeah
Yeah
ඔව් කියන්න
So Sexy
ඉක්මනට කියන්න
බොක්ක ෆෝම් කරන්න
ඔව්
Let's go
ජය ටැබ කරා ආබිමන් දරා
එකහදවතින් පියමන් තියා
අපි ඉදිරියටම යමු දැන් කොල්ලනේ
ප්ලාස්ටික් බෝතල් විසි කරන්නෙපා
පැරදුම ඇති දිනුමක් නැති
රෙදි නැති අතීතයට තිත තියා
අපි ඉදිරියටම යමු දැන් කොල්ලනේ
ප්ලාස්ටික් ස්ට්රෝස් බිම දාන්න එපා
පන්දු යවන්න පොලු ගැලවෙන්න
හෙටසිට යං ජය අරගන්න
නවතින්නෙ නැති ජය පැරදුම එකයි කීවට
ඉඩක් නම් නෑ දැන් පරදින්න
කොල්ලනේ යං ඉදිරියටම යං
ඒකාලෙ වගේ අපි ආයෙත් Number one වෙනකන්
ඉගිලෙන්න තටු නැතුවට අපෙකොල්ලන්ට
බෝලෙයි බැට් එකයි ඇති මේ ලෝකෙ ජයගන්න
හරි දනිත් ඇති ප්ලාස්ටික් ගැන කතාකරමු අපී
යන යන තැන ප්ලාස්ටික් විසිකරන ජරාගති
කුනු බාල්දිය පෙනි පෙනි බිම දාන සක්කිලි
අම්ම ගහයි බැට් එකෙන් මෙහෙම ගියොත් තොපි
කොල ඉදුල් ප්ලාස්ටික් ගෙදර mix කරනකොට
ඒවා එකතු වෙන්නෙ මේ මහපොලොවට
වතුරට ඇලදොල ගං මුහුදට
මෙහෙම ගියොත් ප්ලාස්ටික් මයි කන්න වෙන්නෙ තොට
ජය ටැබ කරා ආබිමන් දරා
එකහදවතින් පියමන් තියා
අපි ඉදිරියටම යමු දැන් කොල්ලනේ
යෝගට් කාලා හැදි කප් වැල්ලට දාන්නෙපා
පැරදුම ඇති දිනුමක් නැති
රෙදි නැති අතීතයට තිත තියා
අපි ඉදිරියටම යමු දැන් කොල්ලනේ
කොන්ඩම්ස් හොදයි හැබැයි ඒවා විසිකරන්න එපා
මුලු ලෝකෙත් එක්ක කරට කර
සිංහයෝ රගදෙනවා පිටිය මැද
2021 අද ජය කනුව ලග සිංහ කොඩිය ගහනවා අනිවාර්යයෙන්ම
මොකද ශ්රීලන්කන් කොල්ලො හරිම වසයි
යකඩ බෝල දෙකට තුනට හතරට පලයි
එක පිට එක බැට කෑවත් ඊයෙ ලමයි
අඩියෙන් අඩිය හරි තියලා නැගියිනවමයි
ආයුබෝවන් සියලුම ක්රිකට් ෆෑන්ස්ලට
අපි ආදරෙයි gentlemens ක්රීඩාව
අතීතයෙ ප්රව්ඩ මතක් වෙනවනෙ තාම
ආයෙත් ලියමු එක අකුරක් නෑරම
Team එක ඇති
Jersey ය ගැන කතාකරමු අපි
Recycle plastic වලින් මහලා පට්ට ගති
බෝතල් තිස්දාහක් polyester කරා පටි
එහෙම තමා ගැහුවෙ ගේම හිතනකොටත් හති
වෙනස් වෙන්න ඕනෙ කියන වෙනස වෙමු අපි
Mother Nature ට මල පැන්නොත් කන්න වෙන්නෙ ටොපි
ප්ලාස්ටික් ඇති
ටීම් එකට සප් එක දෙමු අපි
මෙන්න දුන්න බැට් එක ගහපං දනිත් සිරි
Sri not Siri
Ammatasiri Sorry
කොල්ලනේ යං
ඒකාලෙ වගේ ආයෙත් Number 1 වෙනකං
කියපං දනිත්
World cup එක දිනන්න හැබැයි ප්ලාස්ටික් පාවිච්චි කරන්න එපා
ජය ටැබ කරා ආබිමන් දරා
එකහදවතින් පියමන් තියා
අපි ඉදිරියටම යමු දැන් කොල්ලනේ
ප්ලාස්ටික් පැකට් තියන මොකුත් කඩෙන් ගන්න එපා

පැරදුම ඇති දිනුමක් නැති
රෙදි නැති අතීතයට තිත තියා
අපි ඉදිරියටම යමු දැන් කොල්ලනේ
සිලිකන් ඇතුලෙ තියාගන්න
විසිකරන්න එපා
හරි එහෙනම් අපි ගිහිල්ල එන්නම් Thank you very much
අපි ගිහිල්ල එන්නම් thank you so much
Cricket බොක්ක සින්දුවක් අස්සෙ
ප්ලාස්ටික් එපා කියලා ඇඩ් එකක්
එබුවා
කොහොමහරි
Block and Dino
Dhanith Sri
ජයවේවා
බායි thank you



Credits
Writer(s): Dhanith Sri, Dino Corera, Gehan Blok
Lyrics powered by www.musixmatch.com

Link