Pulun Rodak (LiViN JAiL Version)

පුලුං රොදක්
වගේ යමක්
ඇඟේ හැපි
ගසාන යයි
වචන ගොඩක්
ගලා ගිහිං
එතැනින් උල්
පතක් මැවෙයි
දෝරේ ගලයි
පිටාර යයි
වේලි බිඳෙයි
පීලි පනියි

කොහෙන් කොහේ
ගියත් ඔහේ
හමා යන්න
පුළුං රොදේ
සැහැල්ලුවේ
බර වැඩි වී
හිස් අහස ද
කඩා හැලේ



Credits
Writer(s): Chamara Guruge
Lyrics powered by www.musixmatch.com

Link