Pem Loke Pura (feat. SAJJA, SHEN & Shenuri Fernando)

පෙම් ලෝකෙ පුරා
ඔබ සෙව්ව සුදා
මල් මාල ගොතා
පළඳන්න ගෙලේ දාලා
ගේ ගාව දොළේ
මල් පිපුණු කැලේ
එනකන් සිටියා
ඔබ කොහෙද ගියේ දාලා

සොදුරු ඔබේ රුව දැක හද මාගේ
ආදර මන්තරෙ පැටලුනා ආයේ
කෝල කතා නුඹෙ බොලද කතා
සිත තුළ දැවෙනා සෙනෙහෙ පවා
ආදර හදවත නෙත ගැටුණි
සුසුමක හැගුමන් ඉගි වැටුණි
සරළ කතා අපෙ සුහද කතා මම සෙව්ව සුදා
පෙම් ලෝකෙ පුරා
Are you crazy?
You may ask
This love is too strong
I don't wanna depart
You make me weak and uneasy
And
Asel Sen let's drop the beat

කවදද මන්දා
ජය කොඩි බන්දා
එක්වන්නෙ ප්රියේ දෙන්නා
කවදද මන්දා
ජය කොඩි බන්දා
එක්වන්නෙ ප්රියේ දෙන්නා
ඒ සුබ සිහිනේ
ඇයි එළි නූනේ
පෙම් රජ දහනේ
තනි වේවිද අපි දෙන්නා

පෙම් ලෝකෙ පුරා
ඔබ සෙව්ව සුදා
මල් මාල ගොතා
පළඳන්න ගෙලේ දාලා
ගේ ගාව දොළේ
මල් පිපුණු කැලේ
එනකන් සිටියා
ඔබ කොහෙද ගියේ දාලා



Credits
Writer(s): Asel Sen
Lyrics powered by www.musixmatch.com

Link