Budu Karuna Desa Themi

බුදු කරුණා දෑස තෙමී
මෙත් සිහිලැලි ඇද හැලුනා
නිවා තාප ලෝ කතරේ
අමා වතුර ගලා බසී
කඳු වැටිවල නිසොල්මනේ
ගහ කොළ මල් පිපී නටයි
නැවුම් පොළොව නවනිල්ලේ
බුදු සිරිපා පහස ලබයි
කෙළෙස් මලින් උකටලි සිත
නිවා තවන සුවය සොයයි
නිසල ඔබේ බුදු රුව ළඟ
මගෙ හද භාවනා කරයි



Credits
Lyrics powered by www.musixmatch.com

Link