Pabalu Hadu (feat. Yuki Navaratne)

පබළු හාදු මැවූ නාරීයේ
ආශා පා මවාපු
රසේ රැයේ පවා
හාදු
දෙතොල තියා පෑ සුරා කල්පනා මට තේරුණා
නුරා සඳ රැය යා වෙනා
දෙනයන මෑවේ සරා

විලේ නෙළුම් මාගේ කියා
මා හද පතුලෙන් විදිමිනේ
සදා නුඹව සිප ගනිමින්
රැඳේවී සනසා
රැඳේවී සනසා

විලේ සුසුම මත අදව
සිත නිවුනා ඒ නුඹම නිසා
දැනේ සසර හුරු ලෙසිනා
මගේ සඳ ලැබුණා
මගේ සඳ ලැබුණා

රෑ පුරා දෙපා තබා
සීතේ ඈත පාවෙල
ඈ ගියා නුරා කතා
සඳපාන වාගේ ආශා
පබළු හාදු දී බැඳී
පැළඳ මා වෙලි
මේ රාත්රියේ මා දෑතේ රැදී

හදේ හැඟුම මෝදු වුණා
රෑ දිවා පෙම සැරිසරනා
රූ ලදේ හිතට සුව දැනුනා
මා සඳ ලැබුණා මා සිත හැදුනා
රැයේ සුසුම මත අදවා
සිත නිවුනා ඒ නුඹම නිසා
දැනේ සසර හුරු ලෙසිනා
මගේ සඳ ලැබුණා
මගේ සඳ ලැබුණා



Credits
Writer(s): Yuki Navaratne
Lyrics powered by www.musixmatch.com

Link