Oba Nathi Me Rayata

ඔබ නැති මේ රැයට
පුර සඳ එළිය කුමටද
ඔබ නැති මේ බිමට
නළමුදු සුවද කුමටද
නළමුදු සුවද කුමටද
ඔබ නැති මේ රැයට
පුර සඳ එළිය කුමටද
ඔබ නැති මේ බිමට
නළමුදු සුවද කුමටද
නළමුදු සුවද කුමටද

මහ කනදරා වැවට සඳ වැටිලා
දියේ ගිලේය විකල් වී
තුරු හිස හාදු දිදී උන් කිරළුන්
කොහේ ගිහින්ද ඉගිල්ලී

ඔබ නැති මේ රැයට
පුර සඳ එළිය කුමටද
ඔබ නැති මේ බිමට
නළමුදු සුවද කුමටද
නළමුදු සුවද කුමටද

හමුවී ඇසට ඇසක් නැගූ පහන්
නිවී ගියාද නොකල් හී
සුන්දර රාත්රියම මවිත සිතින්
බලා හිඳීවි නොසෙල් වී

ඔබ නැති මේ රැයට
පුර සඳ එළිය කුමටද
ඔබ නැති මේ බිමට
නළමුදු සුවද කුමටද
නළමුදු සුවද කුමටද



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link