Ai

හැමදේම අදවාගෙ මතකයි
සමහර මතක සැනෙන් හිත පාරයි
මගබලන් ඉදලා දෑස් දෙක වාරැයි
මිනිසුන් අතර නොමිනිසුන් බෝමයි
සමහර මුහුනු දකිද්දි මට පුදුමයි
දවසින් දවස තිබුසෙනේ බිදුනයි
රෑපෙට වඩා දැක්කෙ නුබෙ හිතමයි
නුබ වෙනුවෙන් කල කැපකිරීම් බොහොමයි
හීන ගොඩක් මැද්දෙ ඇවිදගිය දුරක්
නුබ ඇවිත් මගෙලෝකෙ කෙරැව පිලිවෙලක්
වැටෙන වැටෙන ගානෙ උනා වාරැවක්
වරද කාගෙදැයි දන්නෑ අදටත්
ආදරේ අහපූ මුල්දිනෙ මතකයි
මොරසූරන වැස්සක අපි තෙමුනයි
දන්නෑ අදටත් ඒවා හීනදැයි
ආලෙන් වෙලුනේ නුබ නෙවෙයි මමයි

නුබෙ මායම ලග හිතට දුරයි
නුබෙ ආදරෙනම් මිරිගුවට සමයි
නුබ වෙනුවෙන් බිහිඋන කදුලු ගොඩයි
කාලය ගෙව්හැටි මට මතකයි
අතීත විරාම මතක සාගරේ
පීනුවා හොයන්න උත්තර ගැබුරේ
නිමක් නොපෙනෙනා මේ දිගු සසරේ
සැපමද හෙව්වෙ හේතුව නොදැනේ
හැමෝම නුබගැන වැරදිම කියද්දි
හේතුවක් හෙව්වා නුබලග රැදෙන්න
හැමදේම දැන දැනත් නුබ මග හරිද්දි
නොදැනිම නුබ ගියා නොයෙන දුරක්
වචනයක් ගානෙ ඇහුනෙ ආදරේ
බැල්මක් ගානෙ දැක්කෙ ආදරේ
හුස්මක් ගානෙ වින්දෙ ආදරේ
කදුලක් ගානෙ දැනුනෙ ආදරේ

යන තැනක සතුටින් ඔබ හිදින්න
ඊලග බවයවත් තනිව පතන්න
පිදු ආලයකට එපා වයිර කරන්න
ආදරෙ දුන්නෙ ජීවිතේ දකින්න
නුබෙන් ජීවිතේ උගත් දේ බෝමයි
ගිය ගිය හැමතැන මතකයන් විතරයි
අස්තිරලෝකේ අනිත්යපමනයි
හැමදේම අන්තිමෙ මට මම විතරයි
පොඩි පොඩි දේටත් රන්ඩු ඇල්ලුවා
ඇත්ත දැන දැනත් නොපෙන්වා හිටියා
ලස්සන දවස් නුබත් එක්ක ගෙවුනා
ප්රශ්න ගොඩක් මැද්දෙ ජීවිතේ ගැලුවා
පෙන්නුවා පාරක් ඇවිදන් යන්නට
තනිවම යන්නම් බාදක මැඩගෙන
දෙයක් අහන්නම් හැමදේම අවසන
ඇයි වැරදුනෙ කොතැනද



Credits
Writer(s): Fifty Vinc
Lyrics powered by www.musixmatch.com

Link

Other Album Tracks

  1. Ai

All Album Tracks: Ai >