Manamali

සඳ උතුරා ගැලුවාවේ
රෝස පෙති යහනාවේ
මධු සුළඟේ හැමුවාවේ
රේණු තවරා සීත සලලා

සුව දැනෙනා වේලාවේ
හාදු පිනි වරුසාවේ
මගෙ නොවෙනා මනමාලී
නීල නෙතු පා වේවි සිනහා

තරැ බැබලී මේ කලු අහසේ
රුව ඇඳුනා රෑ අඳුරේ
තනි මැකුවා ඒ රුව ඔබගේ
ආදරේ නෑ පාළු වෙලා

නොකියාම ආයෙ ආයේ විඳිනා
සෙනෙහේ කතා ඇතී
මතකේම පෑරි පෑරී තියෙනා
සිහිනේ නිමා නොවී

නොකියාම ආයෙ ආයේ විඳිනා
සෙනෙහේ කතා ඇතී
මතකේම පෑරි පෑරී තියෙනා
සිහිනේ නිමා නොවී

Instruments

සෑම සියලු ප්රේම හිතලු
කියාගනු බැරිනම් හද ලියලු
බෝම ළදරු පේලි අකුරු
ලියා පෙම නොකරමි අඩු ලුහුඬු

තරැ බැබලී මේ කලු අහසේ
රුව ඇඳුනා රෑ අඳුරේ
තනි මැකුවා ඒ රුව ඔබගේ
ආදරේ නෑ පාළු වෙලා

නොකියාම ආයෙ ආයේ විඳිනා
සෙනෙහේ කතා ඇතී
මතකේම පෑරි පෑරී තියෙනා
සිහිනේ නිමා නොවී

නොකියාම ආයෙ ආයේ විඳිනා
සෙනෙහේ කතා ඇතී
මතකේම පෑරි පෑරී තියෙනා
සිහිනේ නිමා නොවී

Instruments

තාම නොසැලූ දෑසෙ කඳුළු
ලතාවට දවටමි කර පබළු
නේක සොඳුරු ලෝක මවපු
සෙනේහෙට නොතරම් උණු සයුරු

තරැ බැබලී මේ කලු අහසේ
රුව ඇඳුනා රෑ අඳුරේ
තනි මැකුවා ඒ රුව ඔබගේ
ආදරේ නෑ පාළු වෙලා

සඳ උතුරා ගැලුවාවේ
රෝස පෙති යහනාවේ
මධු සුළඟේ හැමුවාවේ
රේණු තවරා සීත සලලා

සුව දැනෙනා වේලාවේ
හාදු පිනි වරුසාවේ
මගෙ නොවෙනා මනමාලී
නීල නෙතු පා වේවි සිනහා

තරැ බැබලී මේ කලු අහසේ
රුව ඇඳුනා රෑ අඳුරේ
තනි මැකුවා ඒ රුව ඔබගේ
ආදරේ නෑ පාළු වෙලා

නොකියාම ආයෙ ආයේ විඳිනා
සෙනෙහේ කතා ඇතී
මතකේම පෑරි පෑරී තියෙනා
සිහිනේ නිමා නොවී

නොකියාම ආයෙ ආයේ විඳිනා
සෙනෙහේ කතා ඇතී
මතකේම පෑරි පෑරී තියෙනා
සිහිනේ නිමා නොවී



Credits
Writer(s): Tharinda Kasun Jayawardana
Lyrics powered by www.musixmatch.com

Link