Rosa Kalpana

රෝස කල්පනා මා වෙලා පායලා රෑ පුරා
හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා
දැනෙනවා දැනෙනවා දැනෙනවා
ඈ නිසා
ආදරේට හේතු ගේන ආදරී ඔයා
රෝස කල්පනා මා වෙලා පායලා රෑ පුරා
හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා

දෑස දෑස රහසේම සංවේදී වීලා
නෑ ආයේ සංසාරේ සීමා
ඈත මෑත අහසේද රෑ චායා පායා
මේ මාගේ ශෘගාරී පේනා
දැනෙනවා දැනෙනවා දැනෙනවා
ඈ නිසා
ආදරේට හේතු ගේන ආදරී ඔයා

රෝස කල්පනා මා වෙලා පායලා රෑ පුරා
හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා

ආයේ ආයේ සිතූ සේම ලං වීලා මා හා
ඈ පෑවේ ගිම්හානේ ආශා
රෝස දෑත සසරේම හැමදාම ඕනා
වෑහිලා මනසේම සේයා

දැනෙනවා දැනෙනවා දැනෙනවා
ඈ නිසා
ආදරේට හේතු ගේන ආදරී ඔයා

රෝස කල්පනා මා වෙලා පායලා රෑ පුරා
හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා



Credits
Writer(s): Sanka Dineth
Lyrics powered by www.musixmatch.com

Link