Talk

Hellow, What are you trying to gain?
Oh my god Sharki

දෙන්නම් මන් talk
යමුද walk
මම ඉන්න තැන
වෙලා නෑ bored
මට නම් dope
ඒකයි මේ joke
උඹ හිතන් ඉන්නේ
Leonardo
දෙන්නම් මන් talk
යමුද walk
මම ඉන්න තැන
වෙලා නෑ bored
මට නම් dope
ඒකයි මේ joke
උඹ හිතන් ඉන්නේ
Leonardo

උඹට වෙන්න බෑ Leonardo
පාට වෙනස් කරා කියලා bro
කාෂ්යප කරගන්න එපා උඹේ රූපේ තියෙයි හෙලුවෙන් ගලක bro
කාටත් නෑ ඇල්ලුවේ මන්
ඒකයි පාඩුවේ කල් ගෙවන්නේ මන්
මිදුලක් නැතුව කම්මැලී නම්
ආතල් එකට ගන්න මාවම බන්
සඳක් වී පායන්නේ මන්
Ayyy
බුරද්දී ඔයා මන් පාඩුවෙ යන් (Brr Brr)
වටේම මගේ උන් දැන්
ආතල් ගත්තේ බස්සලා (whroom whroom)

දෙන්නම් මන් talk
යමුද walk
මම ඉන්න තැන
වෙලා නෑ bored
මට නම් dope
ඒකයි මේ joke
උඹ හිතන් ඉන්නේ
Leonardo
දෙන්නම් මන් talk
යමුද walk
මම ඉන්න තැන
වෙලා නෑ bored
මට නම් dope
ඒකයි මේ joke
උඹ හිතන් ඉන්නේ
Leonardo
Wroom wroom

ගවුමට ඔයාව හැඩයි
රවුමට පාට කලොත් තවත් හොඳයි
මම මගේ පාරේ පාඩුවේ යන්නම්
ඒක කොහොමත් ඔයාගේ ඇඟටත් හොඳයි
දීපන් මට තව පාරක්
Asher උඹ ඇදලා දුන්නා එල ආරක්
මේක අහන එකෙක්ට දැනෙයි දැන් ඇම්මක්
ඒකත් උඹ විහින්ම දාගත්ත බැල්මක්
වැඩිය ගන්න එපා හිතට
කරන්නේ මේවා බන් මන් ආතල් එකට
තවත් අමාරුයි නම් උඹගේ පුකට
කමක් නෑ කරන් යන්න තවත් දිගට දිගට (ඒ ආතල් ආතල්)
Eeeee

දෙන්නම් මන් talk
යමුද walk
මම ඉන්න තැන
වෙලා නෑ bored
මට නම් dope
ඒකයි මේ joke
උඹ හිතන් ඉන්නේ
Leonardo
දෙන්නම් මන් talk
යමුද walk
මම ඉන්න තැන
වෙලා නෑ bored
මට නම් dope
ඒකයි මේ joke
උඹ හිතන් ඉන්නේ
Leonardo
උඹට වෙන්න බෑ Leonardo
පාට වෙනස් කරා කියලා bro
කාෂ්යප කරගන්න එපා උඹේ රූපේ තියෙයි හෙලුවෙන් ගලක bro
කාටත් නෑ ඇල්ලුවේ මන්
ඒකයි පාඩුවේ කල් ගෙවන්නේ මන්
මිදුලක් නැතුව කම්මැලී නම්
ආතල් එකට ගන්න මාවම බන්
සඳක් වී පායන්නේ මන්
සඳක් වී පායන්නේ මන්

Oh my god Sharki



Credits
Writer(s): Sharki Shark
Lyrics powered by www.musixmatch.com

Link