Kodukara Hitha (feat. Cyrus J)

දඟකාර නෙතු නුරාහා
මුදු කෝල නුඹේ සිනා
හැඩකාර තොල් රටා ළඟ මා
නුඹෙන් මත් උනා
රෑ හීන මට ගෙනා. මනමාල පෙම් කතා
කරකාර බදින දාට කළින් දෑත පැටලුනා

පාවෙලා
දුර ඈතක පියඹලා
යමු ආල හැඟුම් සොයා
ඔය කෝඩුකාර නාඹර හිත මා ළගින් තියා
දුර ඈතක පියඹලා
යමු ආල හැඟුම් සොයා
ඔය කෝඩුකාර නාඹර හිත මා ළගින් තියා

දෑස කලම්බන රූප ශ්රියාවී
ඈ කෝලම් කතාවෙන්ම හීන මවාවී
ඒ ගස්සන දේහලතාවෙන් මං
පිස්සුවෙන් මත්වෙලා ඉන්නම් ප්රියාවී
කෙල්ලේ මං ඉන්නම් උඹ ගාවීන්
ඔයා පරදයි සදසාවී
හිත මට නෑ මෙල්ල මගේ ආදරේ මනින්න නම් බෑ මේ පාටීන්
කවුරැවත් නෙවෙයි.මං ආදර වැස්සේ දැන් තෙමෙයි.තෙමෙයි
විහිළුවක් නෙවෙයි.මේ කොල්ලාගේ කෑදරේ ප්රේමෙයි
ගස්සා ඉන ගස්සා උඹ ඉන අගිස්සෙන්
වට්ටා හිරි වට්ටා ගත ඇන්නා කිනිස්සෙන්
වස්සා පෙම වස්සා ඔය හිත අගිස්සෙන්
දුන්නා කරකෝලා දැන් වෙලා මං පිස්සෙක්

පාවෙලා
දුර ඈතක පියඹලා
යමු ආල හැඟුම් සොයා
ඔය කෝඩුකාර නාඹර හිත මා ළගින් තියා
දුර ඈතක පියඹලා
යමු ආල හැඟුම් සොයා
ඔය කෝඩුකාර නාඹර හිත මා ළගින් තියා

මන බැදි ආලවන්තියේ
හද නුඹ වෙතම යාවුනේ
සියුමැලි රෝස කම්මුලේ
හිත බැදිලා පෙමින් බැදුනේ
ඉගිබිගි පාන සුරලියේ
සැනකෙළි වාගේ දැන් හිතේ
තුරුලෙම රැදී ප්රේමියේ
නැලවෙමි මා

පාවෙලා
දුර ඈතක පියඹලා
යමු ආල හැඟුම් සොයා
ඔය කෝඩුකාර නාඹර හිත මා ළගින් තියා
දුර ඈතක පියඹලා
යමු ආල හැඟුම් සොයා
ඔය කෝඩුකාර නාඹර හිත මා ළගින් තියා

තව ළගට එන්න
මං ගාවින්ම ඉන්න
මගේ හීනේ සරන්න
ආදරෙයි මා හදින්ම
ඔය කොඩුකාර නාඹර හිත මා ළගින් තියා
ඔය කොඩුකාර නාඹර හිත මා ළගින් තියා



Credits
Writer(s): Channa Hewawasam, Malmi Kavindi
Lyrics powered by www.musixmatch.com

Link