Drushyamana Prashnayak

හිස් මොල හැමතැන මොල උඩ තලය
ඇස් වහන් ගැහුවත් කතිරයේ බලය
යුදපිටි මැදි උන දේශපාලන වේදිකාවේ
ගුදමාර්ගයේ සිනා ජනිතවයි හැසිරීම

ගැහුවට කතිරය පක්ශය දිස්වෙයි
ඇමති බණ අසා මැදගිලි ඉස්සෙයි
සිල් පාටට ඇදගත් සුදු සලුවෙන්
රටකාදමයි උන් ඉන්නේ අමු හෙලුවෙන්

ඔක්කොම කල උන්ට අමතකයි
වැරදි අපි නීතියට අවනතයි
මාතෘභූමී විලාපය නගයි
මගේ රටට හෙටක් නැති හැඩයි

එදා ඔවුන් පාලක අද ඔවුන් පිලිලයක්
ජාතිය ආගම පාවාදුන්නේ කතිරයක්
පිලිතුරක් නැති ඒ දෘශ්යමාන ප්රශ්නයක්
නීතිය අන්දයි ලෝකෙට නය ගොඩක්



Credits
Writer(s): Vinosh Perera
Lyrics powered by www.musixmatch.com

Link