Kame Salli (Freestyle)

ආව මං බැමි කඩාගෙන
වැරදි ආයේ හදාගෙන
සතුට සාමෙන් විතරමයි
කාමේ සල්ලි එක්ක දැම්මට සෙල්ලම

විරාම එක්ක කලාබර
ගැරහීම් ගැම්මෙන් දරාගෙන
අඩියෙන් අඩිය උඩට
පැන්න ඉන්නේ ආයෙත් නම තියාගෙන

සංකාවෙන් ආතල් පස්සේ දිව්ව මත්වුන රාගේ හොයන්
කාලයක් එක්ක වැලපිලි ඇලපිලි සිංදු පාවුනා දියකරන්
වාරුවක් වුනා දැන් මං ඉන්නේ උඩ
ලංකරගන්නෙ නෑ සුදු කුඩ
කැපිලි කෙටිලි ගැරහිලි මැද ගමන යන්නේ මං කරන් යුද
පාවෙන පීරිසියක් උඩ නැගල හවස්වෙනකොට හද ගාව මම
මං වටේ හිටිය කුහක චරිත කොහෙද (Yah)
කාලය එක්කම වෙනස්වේ ජීවිත මේකනම් අමුතුම ලෝකයක්
ආලයක් සාමයක් කාටත් ගරහන විනාසයි කවුරුත් බෝකරන් රෝගයක්
මදුවිත තියන් කටේ එදා කැරකුනේ රෑ මැද පාලුවෙන් කාලයක්
වැරදුන තැන හදාගන්න මටනම් ඕනකරේ දැන් ආයෙත් වාරයක්

ආව මං බැමි කඩාගෙන
වැරදි ආයේ හදාගෙන
සතුට සාමෙන් විතරමයි
කාමේ සල්ලි එක්ක දැම්මට සෙල්ලම

විරාම එක්ක කලාබර
ගැරහීම් ගැම්මෙන් දරාගෙන
අඩියෙන් අඩිය උඩට
පැන්න ඉන්නේ ආයෙත් නම තියාගෙන

පිටුවෙන් පිටුව අත්දැකීම් එක්ක යන මේ ගමන
මට හුරුපුරුදුයි සැඩ සුලගත් මහ වැසි මැද හමන
ගොඩ ගන්න කලාව කවුරු කවුරුත් පොරකාගෙන වවන
මට තාම නුහුරුයි දෙපැත්තටම නැති අමුතුම වචන

ඇවිදින මලමිනි මැද සිහි ඇති තනි එකා මම
දවසක උඩටම ගෙනියන්නේ බබලන්නේ දිස්නෙට නම
වාසියට ඇදෙන සමහරු මාරු කරන්නේ බොරු හම
කවුරු ආව ගියත් මගේ තැනට කරන්න බෑ සම

ඕනම දෙයක් ගානට
අපි හුරුයි නිතර පාරට
මොන රජෙක් වුනත් වාරු නැතිවෙයි උඹේ අන්තිම කාලෙට

ආව මං බැමි කඩාගෙන
වැරදි ආයේ හදාගෙන
සතුට සාමෙන් විතරමයි
කාමේ සල්ලි එක්ක දැම්මට සෙල්ලම

විරාම එක්ක කලාබර
ගැරහීම් ගැම්මෙන් දරාගෙන
අඩියෙන් අඩිය උඩට
පැන්න ඉන්නේ ආයෙත් නම තියාගෙන

ආව මං බැමි කඩාගෙන
වැරදි ආයේ හදාගෙන
සතුට සාමෙන් විතරමයි
කාමේ සල්ලි එක්ක දැම්මට සෙල්ලම

විරාම එක්ක කලාබර
ගැරහීම් ගැම්මෙන් දරාගෙන
අඩියෙන් අඩිය උඩට
පැන්න ඉන්නේ ආයෙත් නම තියාගෙන



Credits
Writer(s): Shan Pinnapola
Lyrics powered by www.musixmatch.com

Link