Rathu Thol

රතු තොල් සිපගන්නද මං ආයේ
සිත තනි නෑ ඔබගේ ඇස් මානේ
පැහැදුල් සිනහා
අමතක කර මා
ඉන්නේ සැමදා

මතකය සැමදා
සිත තුල සගවා
සැනසෙන්නම් මා

ඔය අත ගෙන ආයේ
හොර රහසේ දුර යන්නට හිතුනා

මේ හීනයේ
හැගුමන් හිතේ
ගිලිහී ගියේ ආයේ

ඔය අතගෙන ආයේ
හොර රහසේ යන්නට හිතුනා

දෑසින් වැටෙනා කදුලක් ගානේ
ඔබ දැනුනා
ගෙවෙනා මොහොතක් ගානේ
තනිකම් තනි මැකුවා

ජීවිතේ ආදරේ මා සොයනා හැගුමන්
මතුවූවා
ආදරයේ අර්ථය ආදරයෙන් මා
නුඹගෙන් දුටුවා

රතු තොල් සිපගන්නද මං ආයේ
සිත තනි නෑ ඔබගේ ඇස් මානේ

මේ හීනයේ
(මේ හීනයේ...)
මේ හීනයේ
හැගුමන් හිතේ
ගිලිහී ගියේ ආයේ

ඔය අතගෙන ආයේ
ඔය අත ගෙන හොර රහසේ
යන්ට හිතුනා



Credits
Writer(s): Inconnu Compositeur Auteur, Lahiru De Costa
Lyrics powered by www.musixmatch.com

Link