Shrungariye

වචනෙන් නොකී දේ දෑසින් කියා
සිතුවේ හිඳින්නයි මා කාටත් හොරා
ශෘංගාරියේ මා හදේ වේදනා
සඟවා ගමී ආලයේ වේදනා

මුදු ආකහේ ඔබේ රූ තරු දෙනෙතේ දිලුනා
මා ප්රේමියේ ඔබේ රූ සිරි සිතෙහී රැඳුනා
මහදේ පෙම් ප්රාර්ථනා
මහදේ ආයාචනා
නොකියා ලියා තබමී
සිහිනේ හොවා හිඳිමී

ශෘංගාරියේ මා හදේ වේදනා
සඟවා ගමී ආලයේ වේදනා

හිත පාලුවේ සංකා පිරි දැනුණාද මම වින්දා
දකිනා දිනේ සංකා නිවී ඉපිලේවී සුව කැන්දා
ලඳුනේ පෙම නෑ නිමා
සිහිවේ ඔබ රෑ දිවා
කිසිදා නොවේ දනිමී
සිහිනේ හොවා විඳිමී



Credits
Writer(s): Rashith Yapa
Lyrics powered by www.musixmatch.com

Link